අමතර~විදුලි_මීටරයක්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
අමතර~විදුලි_මීටරයක්


බොහෝ දෙනෙක් මගේ මේ Thread එකට (
ලයිට්~බිල ) උදව් කලා ඒ අයට ස්තුතියි කියන අතර,
අන්තිමේදි මේ Thread එකටත් (
ප්‍රාදේශිය~ලේකම් කාර්යාලය කොහෙද තියෙන්න ) උදව් කරලා තිබ්බා.
මගේ ගෙදරට අමතර මීටරයක් ගන්න වැඩෙන් විතර දැන් 70% වගේ හරි,

අද මම උදේ CEB එකට ගියාම ඒ අය කිව්වා නගර සභාවෙන් අපේ ගෙදරට වෙනම නොම්බරයක් ඉල්ලුම් කරන්න කියලා.

මට දැන ගන්න ඕනේ මහනුවර නගර සභාව කොහෙද තියෙන්නේ කියලා.

මේ ලියකියවිලි ඒ නගර සභාවට බාර දුන්නාට පස්සේ මොනවා ද කරන්න තියෙන්නේ.
මේ වැඩේ වෙනුවෙන් එහාට මෙහාට ගිහිල්ලාම දැන් එපා වේලා තියෙන්නේ.
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
Nilukshi aluth metre ekak daannada yanne ela ela

ඔව්, අයියේ කොහොමත් දැනට හැම ලියකියවිල්ලක් ම කරලා ඉවරයි, මට දැන් කරන්න තියෙන්නේ මහනුවර නගර සභාවට ගිහිල්ලා මේ ඉල්ලුම් පත්‍රය බාර දෙන්න විතරයි. අලුතින් මීටරයක් ගන්න යන ගෙදරට වෙනම ලිපිනයක් හදා ගන්නයි ඕන වේලා තියෙන්නේ, ඒත් ඒ තැනට යන පාර හරියටම මම දන්නේ නෑ, ඒකයි මේ Thread එකෙන් මට දැන ගන්න ඕන වේලා තියෙන්නේ.
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නුවර ක්‍රින්ටි එක ළග නෙද තියෙන්නේ හරියට මතක නැ
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ත්‍රිත්ව විද්‍යාලය ලග තියෙන්නේ. කටුගස්තොට පැත්තේ ඉදල එනව නම් ත්‍රිත්ව විද්‍යාලය පහුකරාම හම්බවෙන හතර මං හන්දියේ වම් පැත්තේ තියෙන්නේ. එතනට ගියාම හොදට පේනවා නගර සභාව කියල ගහල තියනවා
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ත්‍රිත්ව විද්‍යාලය ලග තියෙන්නේ. කටුගස්තොට පැත්තේ ඉදල එනව නම් ත්‍රිත්ව විද්‍යාලය පහුකරාම හම්බවෙන හතර මං හන්දියේ වම් පැත්තේ තියෙන්නේ. එතනට ගියාම හොදට පේනවා නගර සභාව කියල ගහල තියනවා

    ඒ කිව්වේ අර වතුර ගෙවන තැනේ ද ? ඒ හන්දියේම Post Office එකක් තියෙනවා නේ, ඒකට ඉස්සරහා ද තියෙන්නේ.
     
    • Like
    Reactions: nuwanranasinghe

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ කිව්වේ අර වතුර ගෙවන තැනේ ද ? ඒ හන්දියේම Post Office එකක් තියෙනවා නේ, ඒකට ඉස්සරහා ද තියෙන්නේ.

    ඔව් එතන තමා එතනින් ඇතුල් පාරෙ තියෙන්නේ
     
    • Like
    Reactions: nuwanranasinghe

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    oya kandy wala namai nam kamk na..oka hoyagana meke thread danna oni ai?thatagen natnam kawru hri wadihitiyek ahagattnam harine??
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    අද උදේ මම නගර සභාවට ගියා මේ ෆොම් එක දෙන්න එතකොට ඒ අය කිව්වා ලියුමක් මාර්ගයෙන් ඉල්ලුම් කරන්න ඕනේ ලු ගෙදරට වෙනම ලිපිනයක් දෙන විදියට ගණකාධිකාරි තුමා වෙත. කියලා.
    මේ වගේ ඉල්ලුම් කරපු අය ඒ පිලිනය ලියන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදව්වක්.