EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    [FONT=&quot]බැන්ද අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි ඔන්න අද සිට [/FONT]හයවෙනි [FONT=&quot] ගමන ආරම්භ කරනු ලබයි.
    :cool:මෙම ක්ලබ් එ
    [/FONT]
    [FONT=&quot]කේ[/FONT][FONT=&quot] සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර[/FONT]නා[FONT=&quot]මය පුද කරනවා [/FONT][FONT=&quot]:cool:

    EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
    EK Married Club-6

    [/FONT]ආදරයෙන්
    සාදරයෙන් පිලිගන්නවා
    [FONT=&quot]

    [/FONT]
    images

    stock-illustration-9264001-happy-family-and-summer-nature-vector-cartoon-illlustration.jpg
    6245462-summer-barbeque-cartoon.jpg


    attachment.php



    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience:rolleyes: / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම්;) / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන :nerd:/ එදිනෙදා අ[/FONT][FONT=&quot]ශ්‍ය උදව්:yes: / Wife - Husband set උන හැටි:P / බැන්ද එක හොදයිද? /:love:
    [/FONT]
    පවුල් කනහැටි :lol:
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]
    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මැරීඩ් ක්ලබ් 1 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1088798

    මෙන්න මැරීඩ් ක්ලබ් 2 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1458858

    මෙන්න මැරීඩ් ක්ලබ් 3 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1481184

    මෙන්න මැරීඩ් ක්ලබ් 4 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1507912

    මෙන්න මැරීඩ් ක්ලබ් 5 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1528850


    :):love::love::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mc 6 ට සුබපැතුම්.....:cool::):love:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැන්ද අහිංසකයන් ගේ හිත සුව පිණිස.........................:oo:

    ඒක නම් ඇත්ත තමා බන්ස්............

    ජීවිතේ මෙච්චර බෙදා හදා ගන්න තැනක්, අන්තර්ජාලයේ තවත් නැතුව ඇති....

    අපේ විවාහක සමාජය දිගුකල් දිනේවා.....!!!!!:D
     
    Last edited:

    kingdewi

    Well-known member
  • බැන්ද අහිංසකයන් ගේ හිත සුව පිණිස.........................

    ඒක නම් ඇත්ත තමා බන්ස්............

    ජීවිතේ මෙච්චර බෙදා හදා ගන්න තැනක්, අන්තර්ජාලයේ තවත් නැතුව ඇති....
    අපේ විවාහක සමාජය දිගුකල් දිනේවා.....

    :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    6 වෙනි මැරීඩ් ක්ලබ් එකට ජයවේවා....... !! එකා වගේ ඉන්න යාළුවෝ සෙට් එකක්, හම්බවුනේ මේක නිසා..... :yes: ජීවිතේ තියෙන ඕනාම ප්‍රශ්නයක්, කතා කරන්න පුලුවන් යාළුවෝ සෙට් එකක් සෙට් උනා...... :D :yes:

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැන්ද අහිංසකයන් ගේ හිත සුව පිණිස.........................:oo:

    ඒක නම් ඇත්ත තමා බන්ස්............

    ජීවිතේ මෙච්චර බෙදා හදා ගන්න තැනක්, අන්තර්ජාලයේ තවත් නැතුව ඇති....

    අපේ විවාහක සමාජය දිගුකල් දිනේවා.....!!!!!:D

    සහතික ඇත්ත........

    කවදා හෝ අපි නැති දවසක අපේ ළමයි හරි මේක දිගට ගෙනියන්න ඕනේ....... ;)
     

    kingdewi

    Well-known member
  • 6 වෙනි මැරීඩ් ක්ලබ් එකට ජයවේවා....... !! එකා වගේ ඉන්න යාළුවෝ සෙට් එකක්, හම්බවුනේ මේක නිසා..... :yes: ජීවිතේ තියෙන ඕනාම ප්‍රශ්නයක්, කතා කරන්න පුලුවන් යාළුවෝ සෙට් එකක් සෙට් උනා...... :D :yes:


    :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    6 වෙනි මැරීඩ් ක්ලබ් එකට ජයවේවා....... !! එකා වගේ ඉන්න යාළුවෝ සෙට් එකක්, හම්බවුනේ මේක නිසා..... :yes: ජීවිතේ තියෙන ඕනාම ප්‍රශ්නයක්, කතා කරන්න පුලුවන් යාළුවෝ සෙට් එකක් සෙට් උනා...... :D :yes:


    big-thumbs-up-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.