EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ වත් ආදර්ශයට ගනීද බලමු.. :dull:

    :baffled::dull:

    හුටා.... කාටද ඒ ලිඳ......? :P

    සිරාවට....... මමත් ටිකකට සයිලන්ට් වෙනවා ඔෆිස් එකේ තියෙන වැඩ ටික කරලා එන්නම් හෙමිට.......

    :D අපි නම් අද මාළඹේ...... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ උඹ ඉල්ලුවට දෙන්නේ කොහොමද මගේ පාස්වර්ඩ් එක මටවත් මතක නෑ. :baffled::P
    මේ මැෂින් එක ෆෝමැට් කරන්න කලින් මොකක් හරි කරන්න ඕනි. මතක නම් අනිවා දෙනවා....:yes::cool:

    :rofl: ඔය බ්‍රව්සර් එකේ පාස්වර්ඩ් සේව් වෙලා ඈති.... ඒකෙන් බලාගනියෝ දැන්වත්...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ මමයෑ..... මාළඹේ දන්තයා නේ වැටිලා තියෙන්නේ ලිදේ...... :angry:

    බල්ලෙකුත් ඉන්නවා! ඒක නං උඹටම දාපු පින්තුරයක් :D

    මෙන්න මේකටයි මම එහෙම කිව්වේ.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේකටයි මම එහෙම කිව්වේ.......
    බ.ල විසින් අදාල සුනඛයා (මා මුඛය උලාගත් එකා) මාලඹේ දී ඡායාරූප ගත කොට ඇති බව සැලය.........:dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ.ල විසින් අදාල සුනඛයා (මා මුඛය උලාගත් එකා) මාලඹේ දී ඡායාරූප ගත කොට ඇති බව සැලය.........:dull::dull::dull:

    ඕකා කරොත් කරන්නේ ඔහොම අලුගුත්තේරු වැඩක් තමයි....... අදාල සුනඛයා ඌමයි කියලා හරියටම අඳුනගත්තේ පස්ස පැත්තේ කිඹුල් දත් පාරවල් වලින්ද දන්නෑ.........? :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා කරොත් කරන්නේ ඔහොම අලුගුත්තේරු වැඩක් තමයි....... අදාල සුනඛයා ඌමයි කියලා හරියටම අඳුනගත්තේ පස්ස පැත්තේ කිඹුල් දත් පාරවල් වලින්ද දන්නෑ.........? :rofl:
    මුඛය පශ්චාත් භාගයේ ඉලුවා විනා (අරුට අවවාද දුන් විළි ලැජ්ජාවට!!) පස්ස හැපුවේ නෑ යකෝ.......:angry::angry::angry:
    මම බල්ලා සමග රමණයේ යෙදුන කියල ද හිතන්නේ...පස්ස හප හපා........:angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • ගහකද??????
    හැබැයි උඹ කියන දේවල් වලට නම් ගහක බැන්දෙ නැත්තං වැඩක් නෑ ගොයියෝ.........:baffled::baffled::rofl:

    මේ බලපන් ගුටි කනවා... පිරිමි කමටත් ලැජ්ජයි :rofl::rofl:

    Wife-Beating-Husband.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    6වෙනි කාර්තුවේ පළමුව ළිං ගත වීමේ අවස්ථාව මා වෙත පාදා දුන් ඔබට සැමට ස්තූතියි........:angry::D

    මේ දෙවනි ළිද......
    එය හිමි කාටදැයි අමුතුවෙන් පැවසිය යුතු නඋ නොවේ ද?????????
    |
    |
    |
    V

    ජල නැකින් උපන් එකා ඇරෙන්න වෙන මොකාද ? :D

    අපේ එවුන්ට ඉතිං මේකේ වැඩිපුරම දකින්න තියෙන්නේ යුරාජ් අංකල් ලිඳේ දියබුං ගහපු හැටි තමයි...... ඒවා දැකලා අපේ එවුන් මගෙන් ඇහුවොත් ඔච්චර ලිඳේ නාලත් යුරාජ් අංකල් *************** (බලධාරියා කැපුවා) ඇයි කියලා කොහේ උත්තරද දෙන්න තියෙන්නේ......

    :frown: කවුරු කවුරුත් ලිදේ වැටිලා තියෙන හැටි බලන්න පුලුවන් ත්‍රෙඩ් එකක් මුල ඉදන් අගට කියෙව්වොත්......... :yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේකටයි මම එහෙම කිව්වේ.......

    :rofl:

    බ.ල විසින් අදාල සුනඛයා (මා මුඛය උලාගත් එකා) මාලඹේ දී ඡායාරූප ගත කොට ඇති බව සැලය.........:dull::dull::dull:

    :oo: තෙල් බඩා පෙන්නුවේ ඌව...... :yes:

    මොකෝ අද බෝඩ් එක එල්ලනවද හෑන්ඩ්බිල් බෙදනවද......?

    :oo: අද සංකපාලයා නැත....... :no: මම සිටිමි.... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුඛය පශ්චාත් භාගයේ ඉලුවා විනා (අරුට අවවාද දුන් විළි ලැජ්ජාවට!!) පස්ස හැපුවේ නෑ යකෝ.......:angry::angry::angry:
    මම බල්ලා සමග රමණයේ යෙදුන කියල ද හිතන්නේ...පස්ස හප හපා........:angry::angry::angry:

    මුඛය පශ්චාත් භාගයේ උලද්දී ඔය කිඹුල් දතක් දෙකක් වැදිලා තුවාල වෙන්න බැරි නෑ නොවැ........ :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.