EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පංකසාලයාට කොහොමද දැන්........?

    ඌ ලෙඩ වෙලාද ? :oo:

    බඩ කොරවෙලා ඉන්න බෑ ඉඳගෙනවත් කියලා ඊයේ හවස චැට් කරද්දී කිව්වා.......

    :oo: ඌ ආච්චිලාගේ ගෙදර ගිහින් බස්සලා තාත්තා...... අද නිවාඩු...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ අසනීප තත්වේ කොහොමද කියලා බං ඇහුවේ.......

    :oo: ඔය ඉන්නේ කෙදිරි ගගා....... හෙට ඌරා කන්න වෙන්නේ නෑ කිය කියා අඩනවා..... හෙටත් මූ නෑ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබගේ අවශ්‍යතාවය සඳහා කරුණාකර රත්නේ මහතා අමතන්න....... ;):P

    :baffled: ටැග් දෙකක් පූජා කරා..... මල් ගසා කවි කියන එකාට...... ;) තව එකෙක්ටවත් දෙන්න ටැග් නෑ...... :no: මගේ ටැග් දෙක විතරයි..... :yes::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මා හට ටැග් ලබාදුන් අදරණියා යුරාජ් සහෝදරයාට ස්තූතියි... :)

    බ.ල. තෝ ටැග් දුන්නෙ නැත්නම් ඉතිං දන්නවනේ...
     
    Status
    Not open for further replies.