Movies Worth Watching

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    k19-widowmaker.jpg

    thawath supirima true storiyak...
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    das Boot - The Boat ඕක ජර්මන් ෆිල්ම් එකක්.......
    අවශ්‍ය වෙලාවට සබ්මැරීන්යකට කන්වර්ට් කරන්න පුළුවන් ඩ්‍රෙඩ්නෝට් නැවක කෘ එක ගැන තියෙන්නේ....
    මිනිස්සු කොච්චර තමන් ගේ රට වෙනුවෙන් කැප වෙනව ද, රටට ආදරය කරනව ද කියල තේරෙන්නේ ඕක බලද්දී.........
    යුද්ධය කොච්චර මිනිස්සුන් ගේ බලාපොරොත්තු බිදිනව ද කියලත් තේරෙනවා.......
    මම එකෙත් මෙතෙක් බලපු විශිෂ්ඨතම චිත්‍රපට වලින් එකක්.........

    මම මැරෙන මොහොතෙදිත් මතක් වෙන තව චිත්‍රපට තියෙන්නේ අතලොස්සයි.......
    BLACK- සන්ජේ ලීලා බන්සාලි
    He Ram!- කමල් හසන්

    ඒ අනිත් චිත්‍රපට
    බලන්න ඕනේ ඕක . FUP හින්ද මේ මාසෙට තව ඩවුන්ලෝඩ් බැ අමාරුවෙන් යන්නේ
    කමෙන්ට් එකට තැන්ක්ස් +
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔයිට වඩා කෙටි කරන්නෙ කොහොමද ? පුලුවන් තරම් කෙටි කරා සහො:P
    මුලින්ම ෆටන් ගන්නවා අන්තිමට ඉවර වෙනවා:rofl:
    ඔය කියලා තියෙන්නේ කෙටියෙන්ම.

    :P:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    das Boot - The Boat ඕක ජර්මන් ෆිල්ම් එකක්.......
    අවශ්‍ය වෙලාවට සබ්මැරීන්යකට කන්වර්ට් කරන්න පුළුවන් ඩ්‍රෙඩ්නෝට් නැවක කෘ එක ගැන තියෙන්නේ....
    මිනිස්සු කොච්චර තමන් ගේ රට වෙනුවෙන් කැප වෙනව ද, රටට ආදරය කරනව ද කියල තේරෙන්නේ ඕක බලද්දී.........
    යුද්ධය කොච්චර මිනිස්සුන් ගේ බලාපොරොත්තු බිදිනව ද කියලත් තේරෙනවා.......
    මම එකෙත් මෙතෙක් බලපු විශිෂ්ඨතම චිත්‍රපට වලින් එකක්.........
    මේක එල ෆිල්ම් එක.

    මීට අමතරව මෙන්න මේවත් හොඳයි :
    Man From Earth
    Contact
    My Left Foot
    The Sea Within
    Dog Day Afternoon
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේක එල ෆිල්ම් එක.

    මීට අමතරව මෙන්න මේවත් හොඳයි :
    Man From Earth
    Contact
    My Left Foot
    The Sea Within
    Dog Day Afternoon

    මම හිතන විදියට Man From Earth එකට Awards හම්බු වෙන්න නැතුව ඇත්තේ එ ෆිල්ම් එකෙන්
    Jesus සහ ක්‍රිස්තියානි ආගම ගැන කියන දේවල් නිසා වෙන්න අති . :dull:

    මීට අමතරව මෙන්න මේවත් හොඳයි
    One Flew Over the Cuckoo's Nest
    Lincoln
    Fight Club
    The Machinist
    The Silence of the Lambs
     
    Last edited: