![]()
යකෝ ඕක මට සෙට් කරලා දුන්නානං 1st cross street ගිහින් හරි cd අරන් දානවානෙ!
උන්ට ඕන Imation මම කිව්වා ඔරිජිනල් බඩුම අඩුවට ගන්න තැන් දෙක තුනක් බන්
මේ හොට්ට ගියා පෑන් ඕඩියෝ එකට *ක දෙන්න
කියල වැඩක් නෑ ..
පලවෙනි හරස් වීදියේත් තියෙනවා ඕවා .. මූ කියනවා ඒවා ඉන්දියන් ලු .. කස්ටට කලින් මූ අඬනවා
තූ !!!
මම මට පුලුවන් තරම කලා බං...... මම ඔෆිස් එකේ වැඩ දමලා ගහලා කොටුවේ ගිහින් හොයන්න බෑ ඒ වෙලාවේ..... මම තරි මාමා කියපු ඒවටයි, නෙට් එකෙන් හොයා ගත්ත ඒවාටයි කෝල් කරලා ඈහුවා...... එකෙක්වත් ඒ අඩු ගණන් වලට සෙට් උනේ නෑ......
සෙට් උනා නම්, රු.2000 ක් තිබ්බත් ඈති මම ගිහින් හරි උස්සන් එනවා ......
මේ දවස් වල, රු.20ත් වටිනවා මට....... 



