EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :angry:
    යකෝ ඕක මට සෙට් කරලා දුන්නානං 1st cross street ගිහින් හරි cd අරන් දානවානෙ!

    උන්ට ඕන Imation මම කිව්වා ඔරිජිනල් බඩුම අඩුවට ගන්න තැන් දෙක තුනක් බන් :dull: මේ හොට්ට ගියා පෑන් ඕඩියෝ එකට *ක දෙන්න :angry: කියල වැඩක් නෑ ..:dull: පලවෙනි හරස් වීදියේත් තියෙනවා ඕවා .. මූ කියනවා ඒවා ඉන්දියන් ලු .. කස්ටට කලින් මූ අඬනවා :angry: තූ !!!:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ මචන්, මූ නම් කවදාවත් හැදෙන්නේ නෑ. මූට කියල වැඩකුත් නෑ වගේ....:dull:
    ඉතින් උඹ සප්ලයි කරානම් ඉවරනේ. අපරාදේ බිස්නස් එක පිට ගියේ.

    :frown: මම මට පුලුවන් තරම කලා බං...... මම ඔෆිස් එකේ වැඩ දමලා ගහලා කොටුවේ ගිහින් හොයන්න බෑ ඒ වෙලාවේ..... මම තරි මාමා කියපු ඒවටයි, නෙට් එකෙන් හොයා ගත්ත ඒවාටයි කෝල් කරලා ඈහුවා...... එකෙක්වත් ඒ අඩු ගණන් වලට සෙට් උනේ නෑ...... :no: සෙට් උනා නම්, රු.2000 ක් තිබ්බත් ඈති මම ගිහින් හරි උස්සන් එනවා ...... :yes: මේ දවස් වල, රු.20ත් වටිනවා මට....... :yes: තරි මාමා මට බැන බැන ඈවිදිනවා..... මම ත්‍රෙඩ් එකට එනවට කැමති නැතුවද කොහෙද....?? :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මොනවද බං වහෙන් ඔරෝ කියන්නේ......?? :angry: කෙලින්ම කියාපිය....... :D

    මම පෑන් ඕඩියෝ විතරක් නෙවේ, මේ හැම එකකටම කෝල් කරා...... :yes:

    Premium Stationers
    United Stationers
    Officeworks International

    එකකවත් අඩුවට සෙට් උනේ නෑ...... :no: පෑන් ඕඩියෝ එකට වඩා අඩුවෙන් සෙට් උනේ 21 ට එකක විතරයි...... උනුත් ටිකකින් කෝල් කරලා 21 කිව්වේ...... :angry:

    උඹ කියන ගානට සෙට් උනේ නෑ බං...... :no: මට කොටුවේ ගිහින් හොයන්න වෙලාවක් තිබ්බේ නෑ...... :no: නිරපරාදේ බනින්න එපා...... මම මට පුලුවන් තරම් ට්‍රයි කරා....... :(

    *ත්තෝ ලිබර්ටි ප්ලාසා එකේ Premium එකෙන් කව්ද හොට්ටෝ බඩු ගන්නේ ? :angry: උන් අපේ 20/- ට විකුනන්න තියෙන පැනම විකුනන්නේ 25/- ට .. වල ලබ්බෝ මම කිව්වේ ඔය තැන් ද තොට ? මම කිව්වේ මැලිබන් ස්ට්‍රීට් එකේ UNITED, METRO, SEALINE වලින් බලන්න කියලනේ :angry: තොට කිව්වනේ ගාන සෙට් උනේ නැත්තන් මට කෝල් කරන්න කියල ? තෝ එක කෝල් එකක් දුන්නද ? :angry: කිරිය කකා ණය වෙයන් තොට උරුම එක තමයි ..:angry: උඹව හදන්න බෑ :no::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද එකෙක්ට Imation CD 8500 ක ඕඩරයක් සෙට් කරලා දෙන්න හැදුව cd එකක් 17/- ගානේ සප්ලයි කරන්න ... ගන්න තැනුත් කිව්වා ඌට... මේ වේ.පු පෑන් ඕඩියෝ එකඟ අහල නිකන් ඉඳල .. ඊළඟ ඕඩරේ cd 16000 ක් මුන් ඉන්නේ ඉබේ සල්ලි කකුල් දෙක ලඟට එනකන් .. මට සප්ලයි කරන්න තිබ්බා ඔය ඕඩරේ කිසි ගේමක් නැතුව මේකේ ඉන්න සහෝදරයෙක්ම තමා මට ඕඩරේ දුන්නේ කෑෂ් ඩීල් එකක් .. මම නම් ආයේ මලාට එකෙක්ටවත් බිස්නස් සෙට් කරලා දෙන්නේ නෑ :no: තෝ නිකන්ම ඉඳපන් කිරියේ ත්‍රෙඩ් කකා :angry: එක CD එකකින් රුපියලක් තිබ්බත් ඌට 8500/- ක් හොයා ගන්න තිබ්බ :frown: උනන්දුවක් නැත්තන් කිසි දෙයක් කරන්න බෑ :dull:

    මූව කන්න එපැයි යකෝ... යකෝ උන්ට එපා නම් මට සෙට් කරපං... නැත්නම් ඔය කොසා ඉන්නේ.. ඌට සෙට් කරපං.. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන්ට ඕන Imation මම කිව්වා ඔරිජිනල් බඩුම අඩුවට ගන්න තැන් දෙක තුනක් බන් :dull: මේ හොට්ට ගියා පෑන් ඕඩියෝ එකට *ක දෙන්න :angry: කියල වැඩක් නෑ ..:dull: පලවෙනි හරස් වීදියේත් තියෙනවා ඕවා .. මූ කියනවා ඒවා ඉන්දියන් ලු .. කස්ටට කලින් මූ අඬනවා :angry: තූ !!!:angry:

    :frown: මචන්, මම පුලුවන් තරම කරා..... මට හොයා ගන්න පුලුවන් වුන නම්බර්ස් ඔක්කොටම කෝල් කරා..... එකෙක්වත් ඉමේෂන් 17ට 16ට දෙන්නේ නෑ...... :no: මම මොකද කරන්නේ ඒකට..... :( පෑන් ඕඩියෝ එකා කිව්වේ ඉන්දියන් කතාව..... කස්ටමර් කමක් නෑ කිව්වා ඉන්දියන් නෙවේ සෝමාලියන් උනත්..... :P ඒත් අඩුවට හොයා ගන්න සෙට් උනේ නෑ බං....... :no:

    බනින එක නවත්වපන් යකෝ...... මට එපා වෙලා තියෙන්නේ උඹේ බැනුම් අහලා........ :baffled: :( :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මොනවද බං වහෙන් ඔරෝ කියන්නේ......?? :angry: කෙලින්ම කියාපිය....... :D

    මම පෑන් ඕඩියෝ විතරක් නෙවේ, මේ හැම එකකටම කෝල් කරා...... :yes:

    Premium Stationers
    United Stationers
    Officeworks International

    එකකවත් අඩුවට සෙට් උනේ නෑ...... :no: පෑන් ඕඩියෝ එකට වඩා අඩුවෙන් සෙට් උනේ 21 ට එකක විතරයි...... උනුත් ටිකකින් කෝල් කරලා 21 කිව්වේ...... :angry:

    උඹ කියන ගානට සෙට් උනේ නෑ බං...... :no: මට කොටුවේ ගිහින් හොයන්න වෙලාවක් තිබ්බේ නෑ...... :no: නිරපරාදේ බනින්න එපා...... මම මට පුලුවන් තරම් ට්‍රයි කරා....... :(
    යකෝ pan audioත් බඩු ගන්නෙ කොටුවෙන්. බදාදා ඕකට ගියා hdmi converter cable එකක්. හොයන්න. උන් ගාව නෑ, කිව්වා ඕඩර් කරලා දෙන්නං කියලා. අපි කිව්වා එච්චර කල් ඉන්න බෑ, එවෙලෙම ඕන කසටමර් සයිට් එකේ ඉඳන් ආවෙ කියලා. එතකොට‌ එතන එකා කිව්වා, "මහත්තයා, 1st cross street ගිහින් බලන්න අපිත් හදිස්සි වෙලාවට එහෙන් ගන්නෙ. මෙහෙන් ගත්තොත් කොම්පැනි හින්දා ගානත් වැඩී" කියලා.
    ඌ එවෙලෙම කොටුවෙ කඩේකට කොල් කරලා අහලා බැලුවා ඒ converter එක තියනවාද කියලා. තිබුනා කිව්වාම අපිට කඩෙ ඈඩ්රෙස් එකත් දුන්නා එහෙන් ගන්න.
    ඔන්න ඕකයි කොම්පැනි වලත් තත්වෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූව කන්න එපැයි යකෝ... යකෝ උන්ට එපා නම් මට සෙට් කරපං... නැත්නම් ඔය කොසා ඉන්නේ.. ඌට සෙට් කරපං.. :cool:

    වැඩක් නෑ බන් මදැයි කොරන්න ගියා .. ඌ මට ඕඩරේ දුන්නේ :dull: අපරාදේ :baffled: කරන්න පුළුවන් වැඩක් මග ඇරුනා :dull: උගේ ඇඟේ බිස්නස් කියන එක නෑ බන් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    *ත්තෝ ලිබර්ටි ප්ලාසා එකේ Premium එකෙන් කව්ද හොට්ටෝ බඩු ගන්නේ ? :angry: උන් අපේ 20/- ට විකුනන්න තියෙන පැනම විකුනන්නේ 25/- ට .. වල ලබ්බෝ මම කිව්වේ ඔය තැන් ද තොට ? මම කිව්වේ මැලිබන් ස්ට්‍රීට් එකේ UNITED, METRO, SEALINE වලින් බලන්න කියලනේ :angry: තොට කිව්වනේ ගාන සෙට් උනේ නැත්තන් මට කෝල් කරන්න කියල ? තෝ එක කෝල් එකක් දුන්නද ? :angry: කිරිය කකා ණය වෙයන් තොට උරුම එක තමයි ..:angry: උඹව හදන්න බෑ :no::angry:

    :frown: ඔය United එකේ ගානටත් වඩා අඩු ගානක් අන්තිමට Premium උන් දුන්නේ කියලා උඹ දන්නවා නම් පනිනවා ලිදේ..... :lol:

    මේ උඹ බැනලා ඉවර උනහම මම එන්නම්...... මම පුලුවන් තරම හෙව්වා බං...... සෙට් උනේ නෑ..... ඔෆිස් එකේ දවස් දෙකක වැඩ අස්සේ මම කිරියේ හිටියේ නෑ අද ...... :no: හවස තමා ආවේ...... ඒ අතරේ කස්ටමර් CD හොයන්න යනවා කිව්වා..... ඉතින් මම දෙන්න පුලුවන් අඩුම ආපු එක කස්ටමර්ට කිව්වා....... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: මම මට පුලුවන් තරම කලා බං...... මම ඔෆිස් එකේ වැඩ දමලා ගහලා කොටුවේ ගිහින් හොයන්න බෑ ඒ වෙලාවේ..... මම තරි මාමා කියපු ඒවටයි, නෙට් එකෙන් හොයා ගත්ත ඒවාටයි කෝල් කරලා ඈහුවා...... එකෙක්වත් ඒ අඩු ගණන් වලට සෙට් උනේ නෑ...... :no: සෙට් උනා නම්, රු.2000 ක් තිබ්බත් ඈති මම ගිහින් හරි උස්සන් එනවා ...... :yes: මේ දවස් වල, රු.20ත් වටිනවා මට....... :yes: තරි මාමා මට බැන බැන ඈවිදිනවා..... මම ත්‍රෙඩ් එකට එනවට කැමති නැතුවද කොහෙද....?? :rofl::P

    යකෝ... තොට වෙලාවක් නැත්නම් මට හරි කියපිය... මම ගිහින් ගන්නවනනේ... අඩුගානේ ගාන හරි අහගන්න තිබ්බා.. තොට අමතකද මම ඉන්නෙ කොටුවේ කියලා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ pan audioත් බඩු ගන්නෙ කොටුවෙන්. බදාදා ඕකට ගියා hdmi converter cable එකක්. හොයන්න. උන් ගාව නෑ, කිව්වා ඕඩර් කරලා දෙන්නං කියලා. අපි කිව්වා එච්චර කල් ඉන්න බෑ, එවෙලෙම ඕන කසටමර් සයිට් එකේ ඉඳන් ආවෙ කියලා. එතකොට‌ එතන එකා කිව්වා, "මහත්තයා, 1st cross street ගිහින් බලන්න අපිත් හදිස්සි වෙලාවට එහෙන් ගන්නෙ. මෙහෙන් ගත්තොත් කොම්පැනි හින්දා ගානත් වැඩී" කියලා.
    ඌ එවෙලෙම කොටුවෙ කඩේකට කොල් කරලා අහලා බැලුවා ඒ converter එක තියනවාද කියලා. තිබුනා කිව්වාම අපිට කඩෙ ඈඩ්රෙස් එකත් දුන්නා එහෙන් ගන්න.
    ඔන්න ඕකයි කොම්පැනි වලත් තත්වෙ.

    :yes: ඕකට ඕව කියන්න යන්න එපා .. බීරි අලින්ට දෙයක් කියල වැඩක් නෑ .. :no::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: මචන්, මම පුලුවන් තරම කරා..... මට හොයා ගන්න පුලුවන් වුන නම්බර්ස් ඔක්කොටම කෝල් කරා..... එකෙක්වත් ඉමේෂන් 17ට 16ට දෙන්නේ නෑ...... :no: මම මොකද කරන්නේ ඒකට..... :( පෑන් ඕඩියෝ එකා කිව්වේ ඉන්දියන් කතාව..... කස්ටමර් කමක් නෑ කිව්වා ඉන්දියන් නෙවේ සෝමාලියන් උනත්..... :P ඒත් අඩුවට හොයා ගන්න සෙට් උනේ නෑ බං....... :no:

    බනින එක නවත්වපන් යකෝ...... මට එපා වෙලා තියෙන්නේ උඹේ බැනුම් අහලා........ :baffled: :( :(

    ඌ බනින්නේ උඹෙ හොඳට බං... උඹ නිකමට මට කිව්ව නම් මම ගිහිල්ලා බලනවනෙ... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම පැහැදිලි නෑ කියහංකො... :rolleyes:

    මම කෝල් ආන්ස්වර් කරන්නේ නෑනේ මල පන්නම මුත් එක කරන්න යෑම :rofl:
     
    kingdewi

    Well-known member
  • යකෝ pan audioත් බඩු ගන්නෙ කොටුවෙන්. බදාදා ඕකට ගියා hdmi converter cable එකක්. හොයන්න. උන් ගාව නෑ, කිව්වා ඕඩර් කරලා දෙන්නං කියලා. අපි කිව්වා එච්චර කල් ඉන්න බෑ, එවෙලෙම ඕන කසටමර් සයිට් එකේ ඉඳන් ආවෙ කියලා. එතකොට‌ එතන එකා කිව්වා, "මහත්තයා, 1st cross street ගිහින් බලන්න අපිත් හදිස්සි වෙලාවට එහෙන් ගන්නෙ. මෙහෙන් ගත්තොත් කොම්පැනි හින්දා ගානත් වැඩී" කියලා.
    ඌ එවෙලෙම කොටුවෙ කඩේකට කොල් කරලා අහලා බැලුවා ඒ converter එක තියනවාද කියලා. තිබුනා කිව්වාම අපිට කඩෙ ඈඩ්රෙස් එකත් දුන්නා එහෙන් ගන්න.
    ඔන්න ඕකයි කොම්පැනි වලත් තත්වෙ.

    සිරාවට බන් :yes:
    අපේ යුරාගේ කොම්+පැණිය ඕවගේ පච වැඩ කරන්නේ නෑ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූව කන්න එපැයි යකෝ... යකෝ උන්ට එපා නම් මට සෙට් කරපං... නැත්නම් ඔය කොසා ඉන්නේ.. ඌට සෙට් කරපං.. :cool:

    :frown: මම මට පුලුවන් තරම කරා ඒ වෙලාවේ..... ඔෆිස් එකේ වැඩ අස්සේ ෆෝන් එකේම ඉන්න බෑ බං මට..... අද බොසාත් නෑ..... අර හොට්ටේ දෙවන මැනා කාරයා, කැම් එකෙන් ඈහැ දාගෙන ඉන්නේ මම වැඩද කෝල් වලද කියලා..... මම කෝල් එකකද, ඌ එතන...... :angry: සංජියගෙන් අහපන් බොරු නම්......
     
    Status
    Not open for further replies.