සුදු රෝස පියවිලි අතුරා
හිම යායෙ හීන ඔපලා
ඔය දෑස කාට දුන්නේ මගෙ නෙත් වසා
විඳගන්න බෑනේ හද පිච්චෙනා
පින්සාර ඔබගෙ ලෝකේ
හසරැල් නිසාද යහනේ
ඔබ ඉන්න රෑ උණුහුමේ මා හඬවලා
පලිගන්නෙ නෑ මං ඔබ රිදවලා
සුදු රෝස .............
උන්මාද මාගෙ ලෝකේ
කඳුළැල්ලෙ දෑස ගිලුණේ
මං ඉන්නෙ මේ අඳුරේ නෑ රිදවලා
හිනහෙන්නෙ නෑ මං ඔබ හඬවලා
සුදු රෝස .............
ගායනය :- රකිත භද්දිය වෙළන්ගොඩ
හිම යායෙ හීන ඔපලා
ඔය දෑස කාට දුන්නේ මගෙ නෙත් වසා
විඳගන්න බෑනේ හද පිච්චෙනා
පින්සාර ඔබගෙ ලෝකේ
හසරැල් නිසාද යහනේ
ඔබ ඉන්න රෑ උණුහුමේ මා හඬවලා
පලිගන්නෙ නෑ මං ඔබ රිදවලා
සුදු රෝස .............
උන්මාද මාගෙ ලෝකේ
කඳුළැල්ලෙ දෑස ගිලුණේ
මං ඉන්නෙ මේ අඳුරේ නෑ රිදවලා
හිනහෙන්නෙ නෑ මං ඔබ හඬවලා
සුදු රෝස .............
ගායනය :- රකිත භද්දිය වෙළන්ගොඩ
