EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කියපන් ඔටෝ ඇඩ් උනා කියල ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට :P:rofl:

    පිස්සුද යකෝ..? එහෙම ඔටෝ ඇඩ් වෙනවද..? මමයි ඇඩ් කරගත්තෙ.. දැන් කොච්චර කල්ද... අර උඹලා නලවපු කාලේ තමයි ඇඩ් කරගත්තෙ... උඹ අදද දැක්කේ..? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙත් ඔන්න වනගත වෙයි...:dull::dull: දැන් වැඩිය එන්නෙත් නෑලු මේකට...:rolleyes::rolleyes:

    :baffled::dull:

    සංකපාල සහ බස්සා දැක්කේ නෑ මේක දැම්ම වෙලේ ඉඳලා....:confused::confused:

    :oo: සංකපාලයා පාටි දාලා, ඌරා ගිලලා, නිදි ඈති..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල්ටි කෝට්ස් ගැහුවේ නැත්තන් පින්තූරේ සමග බඩු ලැබෙනු ඇත :frown:

    India-tests-mul20500.jpg

    :rofl: මම බය උනා ඈ..... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද යකෝ..? එහෙම ඔටෝ ඇඩ් වෙනවද..? මමයි ඇඩ් කරගත්තෙ.. දැන් කොච්චර කල්ද... අර උඹලා නලවපු කාලේ තමයි ඇඩ් කරගත්තෙ... උඹ අදද දැක්කේ..? :P

    ආ එහෙමද ? :P උඹල දෙන්නා හොඳට නලෝලා වගේ :rofl:



    :D:yes:
     

    kingdewi

    Well-known member
  • පිස්සුද යකෝ..? එහෙම ඔටෝ ඇඩ් වෙනවද..? මමයි ඇඩ් කරගත්තෙ.. දැන් කොච්චර කල්ද... අර උඹලා නලවපු කාලේ තමයි ඇඩ් කරගත්තෙ... උඹ අදද දැක්කේ..? :P

    නහය පොඩ්ඩක් අතගාල බලහන්..දිගේ වෙනසක් තියද කියලා :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිස්නස් ගැන කථා කරන්නද ? :frown::no:

    :no: නෑ බොල..... උඹට ප්ලේස් එකක්..... පාර අයිනෙම, උඩ තට්ටුවක්.... කඩුවෙල කිට්ටුවම...... :yes: ෆෝන් නම්බර් එකක් තිබ්බේ නෑ..... හවස යන ගමන් ගිහින්වත් බලන්නම්...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: නෑ බොල..... උඹට ප්ලේස් එකක්..... පාර අයිනෙම, උඩ තට්ටුවක්.... කඩුවෙල කිට්ටුවම...... :yes: ෆෝන් නම්බර් එකක් තිබ්බේ නෑ..... හවස යන ගමන් ගිහින්වත් බලන්නම්...... :yes:

    ඩොටේ ඒවා එපා :no:
     

    kingdewi

    Well-known member
  • :no: නෑ බොල..... උඹට ප්ලේස් එකක්..... පාර අයිනෙම, උඩ තට්ටුවක්.... කඩුවෙල කිට්ටුවම...... :yes: ෆෝන් නම්බර් එකක් තිබ්බේ නෑ..... හවස යන ගමන් ගිහින්වත් බලන්නම්...... :yes:

    :cool:
     
    Status
    Not open for further replies.