දේශපාලනේ ගැන කථා කරේ නෑ බන් මමඕවා ගැන මම ආයේ කථා කරන්නෙත් නෑ
හැකියාව අගය කරන්න ඕන
![]()

දැන් කියපන් ඔටෝ ඇඩ් උනා කියල ෆ්රෙන්ඩ් ලිස්ට් එකට![]()

ආයෙත් ඔන්න වනගත වෙයි...දැන් වැඩිය එන්නෙත් නෑලු මේකට...
![]()

සංකපාල සහ බස්සා දැක්කේ නෑ මේක දැම්ම වෙලේ ඉඳලා....![]()
සංකපාලයා පාටි දාලා, ඌරා ගිලලා, නිදි ඈති..... 
මල්ටි කෝට්ස් ගැහුවේ නැත්තන් පින්තූරේ සමග බඩු ලැබෙනු ඇත![]()
මම බය උනා ඈ..... 
පිස්සුද යකෝ..? එහෙම ඔටෝ ඇඩ් වෙනවද..? මමයි ඇඩ් කරගත්තෙ.. දැන් කොච්චර කල්ද... අර උඹලා නලවපු කාලේ තමයි ඇඩ් කරගත්තෙ... උඹ අදද දැක්කේ..?![]()
උඹල දෙන්නා හොඳට නලෝලා වගේ 

පිස්සුද යකෝ..? එහෙම ඔටෝ ඇඩ් වෙනවද..? මමයි ඇඩ් කරගත්තෙ.. දැන් කොච්චර කල්ද... අර උඹලා නලවපු කාලේ තමයි ඇඩ් කරගත්තෙ... උඹ අදද දැක්කේ..?![]()

මෙන්න 6 කන සෙට් එක...
urajdrlk 122
tharinda76 102
kingdewi 75
malkavi 69
minipura 64
kosandpol 57
SANJEE 56
dath kimbula 50
WICKILEAKS 25
gayankuwait 23
Sun_Boy 21
maheshsenadheera 7
ද.නෑ.දැ.නෑ. 
බිස්නස් ගැන කථා කරන්නද ?![]()
නෑ බොල..... උඹට ප්ලේස් එකක්..... පාර අයිනෙම, උඩ තට්ටුවක්.... කඩුවෙල කිට්ටුවම......
ෆෝන් නම්බර් එකක් තිබ්බේ නෑ..... හවස යන ගමන් ගිහින්වත් බලන්නම්...... 
නැවතත් සමුද්රගත වියනහය පොඩ්ඩක් අතගාල බලහන්..දිගේ වෙනසක් තියද කියලා![]()

ආ එහෙමද ?උඹල දෙන්නා හොඳට නලෝලා වගේ
![]()

නෑ බොල..... උඹට ප්ලේස් එකක්..... පාර අයිනෙම, උඩ තට්ටුවක්.... කඩුවෙල කිට්ටුවම......
ෆෝන් නම්බර් එකක් තිබ්බේ නෑ..... හවස යන ගමන් ගිහින්වත් බලන්නම්......
![]()

නෑ බොල..... උඹට ප්ලේස් එකක්..... පාර අයිනෙම, උඩ තට්ටුවක්.... කඩුවෙල කිට්ටුවම......
ෆෝන් නම්බර් එකක් තිබ්බේ නෑ..... හවස යන ගමන් ගිහින්වත් බලන්නම්......
![]()

ඌට බඩේ අමාරුවක් හැදුනා මහ රෑ දෙකට විතරඑදා ඉඳන් මිසීන්
![]()
අපි නොදන්න බඩේ අමාරු....... 
ඊයේ පත්තරේ ඇවිල්ලා අද වෙද්දී ඔය සේරම ඉවර වෙයිද....අද වෙද්දි හොඳ ඒවා ටික ගිහින් ඇති..![]()