මම දන්නවා , සංවේදී මිනිහෙක් උබ හිත හොද එකෙක් .. උබට වරදින්නේ නැහැ,උබව වට්ටන්නත් බහඇත්ත විකියොමොන දේ කරත් මම සල්ලි වලට විකිනෙන්නේ නෑ කවදාවත්
මම ඇඳන් හිටිය කලිසම උනත් දෙන එකෙක් කව්රු හරි ඉල්ලුවොත්
මට උඹ ඔය සිද්ධිය කියල තියෙනවනේ බන්
දියුණුවක් ඉවසන්න බැරි එක තමයි හේතුව
මට අප්සෙට් කාලේ බලලම ගේම දුන්නා.. මොනා කරත් මාව වට්ටන්න බෑ බන්
උඹල විතරයි අන්තිමට ඉතුරු උනේ මට
![]()
ඔක්කොම වෙන්නේ හොදට එච්චරයි ....... උබව වට්ටන්න බැහැ , උබ ඉස්තාවරව හිටහන් , එතකොට ඔක්කොම කාලය විසදයි
පොඩ්ඩක් මේකත් බලහන්- හැබැයි අස්ප ගණන් http://www.lankapropertyweb.com/
මොන දේ කරත් මම සල්ලි වලට විකිනෙන්නේ නෑ කවදාවත්
දියුණුවක් ඉවසන්න බැරි එක තමයි හේතුව
මහ ගොඩක් නෙවේ, දෙකක් තුනක් තමා...... මේ සැරේ පොලොන්නරු යනකොට පැල 3ක් ගෙනිච්චා.... ඒ නිසා තව දෙකක් තුනක් තමා ඉතුරු ඈත්තේ..... 
රිදිලා...... 
ණය උනත් හිතට සැපයි... ඔළුවේ ප්‍රශ්ණ තියන් ඉන්නවට වඩා..... හිතේ නිදහස තමා වැදගත්.... 

අද ඉරිදා...... උදේ වරුවේ පොළ වෙලාවේ නම් සෙනග ඉන්නවා.... මේ ටයිම් එක වේලෙනවා..... 


