EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්ලු. හුක් ස්මාර්ට් එකට එන්නේ එලවළු ගන්නලු.:baffled:
    මොන හු*තක් හරි ගන්න ඕක අරින්න එපාය. අමාරුවට ගෙදර යනවා ඉක්මනට වහලා.... :dull:

    :rofl::rofl::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අමාරුවට නෙමෙයි බං, පුයර බබීට බයියං කවන්න ඔය ගිහින් තියෙන්නෙ :P

    මාසේ අන්තිමට කෑගහනවා පාඩුයි කියල. පාඩු නැත්තේ මොකද ඕක වැඩිපුර වෙලාවක් වහලනේ. මූට පුදුම කුලප්පුවක් තියෙන්නේ ගෙදර දුවන්න......:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාසේ අන්තිමට කෑගහනවා පාඩුයි කියල. පාඩු නැත්තේ මොකද ඕක වැඩිපුර වෙලාවක් වහලනේ. මූට පුදුම කුලප්පුවක් තියෙන්නේ ගෙදර දුවන්න......:baffled:
    :rofl: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාසේ අන්තිමට කෑගහනවා පාඩුයි කියල. පාඩු නැත්තේ මොකද ඕක වැඩිපුර වෙලාවක් වහලනේ. මූට පුදුම කුලප්පුවක් තියෙන්නේ ගෙදර දුවන්න......:baffled:

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ එපා වෙලා බන් දැන් නම් :(

    නෑ බන් සමහරු නයි වගේ බන් පස්සෙන් පන්න පන්න දෂ්ට කරන්නේ .. :dull: අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .. අර බෙරවායෝ වගේ දුන්න දේවලුත් ඉල්ලා ගන්නවා :dull: චාටර් බන් ! :(

    තරිය උඹ වරෙන් මෙහේ.......
    උඹ ගේ දැකල තියනව, දන්නවා......
    උඩ තට්ටුවෙ කාමර 2යි බාත් රූම් එකයි තියනවා........ඒ කෑල්ලෙ ඉදපං.....
    තැනක් හොයා ගන්නකං වරෙන්............
    හිත හරි නිවෙනව නේ...............තියන අල්මාරි දෙක පහලට දානව මම හෙට.......
    උඹ වරෙන් තේරුණාද? වයිපරේත් ඕකේ කිව්වා............
    මම කිව්වා තත්ත්වෙ................

    මාළඹෙන් හොයන්නම් හෙට ඉදන්...............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දැනුයි මේක දැක්කේ... :baffled:

    අප්සෙට් ගන්න එපා බං.... ඔය හැල හැප්පිලි ටික කාලයයි... ඉක්මනට අපි තැනක් බලමු...
     
    මම මගේ හිත නිවාගෙන ඉන්නේ බන් :D වෙසක් සුමානේ කොහොම හරි හොයා ගන්නවා .. මේ සුමානේ බැංකුව පැත්තෙන් ගොඩක් පෙමන්ට්ස් යන්න තියෙනවා බන් .. අප්‍රේල් වල කිසි මගුලක් තිබ්බේ නෑනේ .. ඒවා වල ගනු දෙනු තමා ඔය යන්න තියෙන්නේ .. ඊළඟ සුමානේ පෙන්ඩින් පේමන්ට්ස් ටික අතට අරන්ම තමයි වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ .. උඹලගේ වචනෙත් මහමෙරක් වගේ බන් මේ වෙලාවේ :yes::D .. ගොඩක් සන්තෝසයි ඒ ගැන..මනුස්සයෙක් වශයෙන් මනුස්සකම් හම්බ කරලා තියෙනවා මම.. රුපියල් සත වලට මැරෙන ලෝකයක් බන් මේක :( මම මේවා පබ්ලික් එකේ කිව්වේ මගේ හිත නිවාගන්න ඕන නිසා බන් :D
     
    :cool::cool:
     
    සෙද්දක් නොකියා මෙහෙ වර.................
    පේමන්ට්ස් වැඩේ පැත්තක තියපං ඒව ඕන නෑ නේ මගේ ගෙදරට එන්න උඹට........:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනුයි මේක දැක්කේ... :baffled:

    අප්සෙට් ගන්න එපා බං.... ඔය හැල හැප්පිලි ටික කාලයයි... ඉක්මනට අපි තැනක් බලමු...

    :D:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙද්දක් නොකියා මෙහෙ වර.................
    පේමන්ට්ස් වැඩේ පැත්තක තියපං ඒව ඕන නෑ නේ මගේ ගෙදරට එන්න උඹට........:dull:

    උඹ කලබල නොවී ඉඳහන්කෝ :D අවංකවම ආරාධනය කිරීම පිළිබඳව සතුටු වෙනවා :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩුවක් හැදුව......
    පොඩි උන් දෙන්න කට අයං බං ඉන්නේ මම උයන දේවල් ගිලින්න......

    dilsoup6.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1555766

    [FONT=&quot]වට්ටක්කා සහ ඩිටාලිනී පාස්තා සුප් [/FONT]| Pumpkin & Ditalini Soup
     
    • Like
    Reactions: tharinda76

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගිහින් එන්නම් කොල්ලනි.....
    පරණ රස්සාවේ පොඩි අහු කොනක් තියනවා.........ඒකත් ඉවර කරන්න ඕන........
     
    Status
    Not open for further replies.