මේකට personal experience නං නෑ මචෝ. අපේ චෙලාවට කේන්දර අවුලක් තිබ්බෙ නෑ, ඒ හින්ඳා ඒ වලිය අදින්න ඕන උනේ නෑ.මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.
කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා...
ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...
මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.
විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා.....
![]()
උඹලාට තනියෙන් ඉන්න හැකියාවක් තියනවා නං විතරක් බැඳපන් කියලා තමයි කියන්න වෙන්නෙ.
හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.
කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා... 





මහජන බැංකුවෙන් මුකුත් කෙරෙන්න ඕනා නම් කියපන්.... හිට්ලර්ගේ නංගි, අපිට නොකෙරුවට, වෙන ඕනා කෙනෙක්ට උදව් කරනවා..... 
