EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...:( හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.:dull: කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා... :( ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...:(:(:( මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.:dull: විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා..... :(:(:(
    මේකට personal experience නං නෑ මචෝ. අපේ චෙලාවට කේන්දර අවුලක් තිබ්බෙ නෑ, ඒ හින්ඳා ඒ වලිය අදින්න ඕන උනේ නෑ.
    උඹලාට තනියෙන් ඉන්න හැකියාවක් තියනවා නං විතරක් බැඳපන් කියලා තමයි කියන්න වෙන්නෙ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ, ගේ ගන්නකොට ජොබ් එකක් කලේ. ගත්තෙ අවුරුදු 25කට (hsbc විතරයි ඒකත්). උන්ගෙ තියෙන්නෙ annual floating rate එකක්. ගන්න දචස් වල 8% තිබ්බෙ. 15%ට එනකං ගියා, දැන් ආයෙත් 12.5% වගෙ තියෙන්නෙ.

    බිස්නස් කරනවා නං උඹෙ net worth එක තමයි බලන්නෙ ගොඩක් වෙලාවට.

    කොසා... එතකොට ඇපේට මුකුත් තියන්න ඕනේ නැද්ද...?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ, ගේ ගන්නකොට ජොබ් එකක් කලේ. ගත්තෙ අවුරුදු 25කට (hsbc විතරයි ඒකත්). උන්ගෙ තියෙන්නෙ annual floating rate එකක්. ගන්න දචස් වල 8% තිබ්බෙ. 15%ට එනකං ගියා, දැන් ආයෙත් 12.5% වගෙ තියෙන්නෙ.

    බිස්නස් කරනවා නං උඹෙ net worth එක තමයි බලන්නෙ ගොඩක් වෙලාවට.

    දැනට ගෙවන ගාන කීයද මාසෙට ? :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩ එන්න උඹ කඩේ ඉන්න එපෑයි! :P

    හරි, හරි, එන නෙට්වර්ක් වැඩ කරමු. හැබැයි සති දෙකකින් ගිහින් කෑලි ගලවං එන ජාතියෙ වැඩ නං නෙමෙයි!
    :baffled::rolleyes:;):P
    m.c. 6 පලවෙනි දාහට සුබපැතුම්....:cool:
    බලාගෙන පොස්ට් මකයි.;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට ගෙවන ගාන කීයද මාසෙට ? :confused:
    12700/- ගෙවනවා. annual rate එක වැඩි උනේ නැත්තං ඕක කල් යන්න යන්න අඩු වෙනවා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    housing loan එකක්නෙ! ගේ ඉඩම තමයි ඇපේට ගන්නෙ!

    අපි ගේ ගන්න කලින් ගේ අපිට අයිති නැහැනේ...? එතකොට කොහොමද ඔය සිද්ධිය වෙන්නේ..?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම බන් , මේ ත්‍රෙඩ් එකේ වටිනාම කාලය මේක වෙන්නැති ........
    මේකෙන් සිරාවටම අපේ ප්‍රසන වලදී අපි තනි නැහැ කියලා හිතට දැනෙනවා බන්
    ඇත්තටම අපේ හිතේ තියාගෙන කියන්න බැරි ඒවා දැන් ඇත්තේ නැහැ
    ඔව් මචන්, පටන්ගත්තු උඹට පින්.
    පොඩ්ඩක් කතාකරන්න ලඟදි දවසක සෙට් වුනොත් නරකද....:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕන සෙද්දක්..............ඒකත් ඉවර කරලම දානව එන මාසෙ දිහාවට කියහං කෝ......:dull::dull:
    ඒ අර ගිය වැඩේ......


    හවුසින් ලෝන් ගැනිල්ල කම් හෙන කට්ටක්. බට් කලින් ඉඩමක් අර ගනින් ඩීඩ් සහ හිස්ට්‍රිය ක්ලියර් එකක්..............
    පස්සේ කියපල්ලා මම එන්එස්බී එකෙන් ඉක්මනට වැඩේ කරල දෙන්නම්............:cool:
    පොලිය අඩුය.......
    මම ගත්තා 2980000/= අවුරුදු 20කට හැබැයි ගේ හදන්න ඕක +50ක් විතර තව ගියා..........
    දැන් මාසෙකට ගෙවනව 32070/=ක්..............
    ෆික්ස් රෙට්.....


    තරියා....
    මෙහේ එන වැඩේ මොකද?:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් උඹ හවුසින් ලෝන් එක දැම්මේ කොහොමද ? මට පොඩ්ඩක් නිවාඩු වෙලාවක pm කරහන්කෝ ..ඉස්සල්ල කීයක් ගෙව්වද ? දැම්මේ කොහෙන්ද ? අරව මේවා :D

    :oo: මහජන බැංකුවෙන් මුකුත් කෙරෙන්න ඕනා නම් කියපන්.... හිට්ලර්ගේ නංගි, අපිට නොකෙරුවට, වෙන ඕනා කෙනෙක්ට උදව් කරනවා..... :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක තැනකින් විතරද ක්එන්දර බැලුවේ..? සමහරු හරියට ඕක බලන්නේ නෑ මචං.. මම දන්නෙ න්ඈ ඔය කුජ සීන් එක මොකද්ද කියලා.. ඒත් සමහර ගැලපෙන්නෙ නෑති ඒවා කැපිලා යනවා හොඳටම ගැලපෙන පොරොන්දම් වලින්... කේන්දර වල කියන ඒවා ඇත්ත කියලා මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා... ඔය නොගැලපීම කියන්නෙ මොකද්ද කියලා ඉස්සෙල්ලා විස්තර ඇතුව අහගන්න... අනිත් එක අපි බඳින්න කලින් හිතන් ඉන්න දේවල්... අදහස් බැන්දට පස්සෙ වෙනස් වෙනවා... එතකොට ඒවාත් නොගැලපිම් වෙන්න පුලුවං... ඉස්සෙල්ලා ආපහු හොඳ තැනකින් කේන්දරේ බලවන්න...
    ස්තුතියි මචෝ... ම්ම්ම් තවත් තැනකින් බලන්න තමයි මචෝ ඉන්නේ. නොගැලැපීමට හේතු කිව්වේ ගෑණු ළමයට හොඳ නෑලු. මම වෙන සම්බන්ධතා ගොඩ නගා ගනීලු.... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් එකඟයි මේකට.... :rolleyes:

    :oo: බස් විතරක් නම් කරන්න බෑ බං..... අනික ශොප් එක පටන් ගත්තේ, කෝපරේට් පැත්තම අල්ලන්න බලාගෙන..... ඒක නවත්වන්නේ නෑ..... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    12700/- ගෙවනවා. annual rate එක වැඩි උනේ නැත්තං ඕක කල් යන්න යන්න අඩු වෙනවා.

    පාඩුවක් නෑ බන් :rolleyes: බැංකුවත් එක්ක කථා කරලා බලන්න ඕන :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් උඹ හවුසින් ලෝන් එක දැම්මේ කොහොමද ? මට පොඩ්ඩක් නිවාඩු වෙලාවක pm කරහන්කෝ ..ඉස්සල්ල කීයක් ගෙව්වද ? දැම්මේ කොහෙන්ද ? අරව මේවා :D
    සම්පත් එකේ හවුසින් ලෝන් හොඳයිලු. උඹේ එකවුන්ට් තියෙන්නේ කොහෙද....
    මේ මාසේ අන්තිමට බැංකු වල ණය පොලිය අඩුවෙන කතාවක් තියෙනවා....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්තුතියි මචෝ... ම්ම්ම් තවත් තැනකින් බලන්න තමයි මචෝ ඉන්නේ. නොගැලැපීමට හේතු කිව්වේ ගෑණු ළමයට හොඳ නෑලු. මම වෙන සම්බන්ධතා ගොඩ නගා ගනීලු.... :(

    ඉතින් උඹ එහෙම කෙනෙක් ද ? :rolleyes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකට personal experience නං නෑ මචෝ. අපේ චෙලාවට කේන්දර අවුලක් තිබ්බෙ නෑ, ඒ හින්ඳා ඒ වලිය අදින්න ඕන උනේ නෑ.
    උඹලාට තනියෙන් ඉන්න හැකියාවක් තියනවා නං විතරක් බැඳපන් කියලා තමයි කියන්න වෙන්නෙ.

    Thanks machan. ම්ම්ම් මමත් කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා මචෝ.... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බස් දෙකම දුවන්නෙ නැතුව ගෙදර කියලා කිව්වෙ. දුවන්නෙ නැතුව ගෙදර දිරනවාට වඩා හොඳයි විකුනලාදාන එක.
    ගෙදර අය බස් දුවන්නෙ නෑනෙ. ඒක කරන්නෙත් මූ මයි. මූට කඩෙයි, බසුයි, ජොබ් එකයි 3ම කොහොමත් කරන්න බෑ. කඩේ වහන්නත් බෑ කියනවා. ඉතිං මූ කොහොමද ඔය බස එකක් අරං දුවන්නෙ ?
    බස් වික්කොත් මූට සල්ලි නොදෙයි කියලා නං හිතන්න අමාරුයි. දෙන ගාන අඩු වෙන්න පුලුවං හැබැයි මුකුත් නොදී ඉන්න එකක් නං නෑ.
    :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සම්පත් එකේ හවුසින් ලෝන් හොඳයිලු. උඹේ එකවුන්ට් තියෙන්නේ කොහෙද....
    මේ මාසේ අන්තිමට බැංකු වල ණය පොලිය අඩුවෙන කතාවක් තියෙනවා....

    NTB බන් :D
     
    Status
    Not open for further replies.