අපිත් එහෙමයි බන්. මේ ගෙදරින් නේ කේස් එක....![]()
යාළු වෙලා නම්, දෙන්නට දෙන්නා දන්නවා නම්, ඕවා ගැන එච්චර හිතන්න එපා බං..... 
අපිත් එහෙමයි බන්. මේ ගෙදරින් නේ කේස් එක....![]()
යාළු වෙලා නම්, දෙන්නට දෙන්නා දන්නවා නම්, ඕවා ගැන එච්චර හිතන්න එපා බං..... 
me davasvala 18% vage. labana mase patanganna kan hitu. boc eke poliya adu venava kiyuva.
මම හොයලා බලන්නම්..... Personal Loan එකක් වගේ ගන්න බැලුවේ මම.... 
හෙට ෆවුන්ඩේෂන් එකක් දාන්න සයිට් එකකට යන්න තියෙනවා. නැකත් තියෙන්නේ පාන්දර 3 ට. නැකත් හදපු එකාගේ #$$@^&%%$........
ඊයෙත් නයිට් කරලා ආවේ....
ඒක නිසා මම නිදියන්න යනවා.....
සුබ රාත්රියක් !!![]()
ඔය මාමිලා දෙන්නටම, තුන සෙට් වේවා.......

බැදලා ඉක්මනට වර මෙහෙ ආතල් ගන්න , සහ සියලු උපදෙස් සදහා නේහ්එහෙනම් මොන හොට්ටක් ද බොල ? බැඳපිය ..![]()

පිස්සුද වැඩට ආවා
එල එල..... හිට්ලර්ගේ වෙඩිමකට යන්න, මම ගෙදර......
ඔෆිස් එකෙන් දොට්ට දානවා හෙට නම්...... 
එල එල..... හිට්ලර්ගේ වෙඩිමකට යන්න, මම ගෙදර......
ඔෆිස් එකෙන් දොට්ට දානවා හෙට නම්......
![]()

අනේ මන්ද උඹ නම්![]()

ඩ්රයිවරයෙක් නැතුව එකක් ගෙදර බං..... මට මේ හිට්ලර්ගේ නංගිගේ කංකරච්චලේ අහන් ඉදලා ඈති වෙලා ඉන්නේ......
එහෙන් වහිනවා අම්බානක..... දැන් තමා පෑව්වේ.....!!ඩ්රයිවරයෙක් නැතුව එකක් ගෙදර බං..... මට මේ හිට්ලර්ගේ නංගිගේ කංකරච්චලේ අහන් ඉදලා ඈති වෙලා ඉන්නේ......
එහෙන් වහිනවා අම්බානක..... දැන් තමා පෑව්වේ.....!!

ඕන එකක් කර ගනින්![]()
පිස්සු වගේ මට..... මාව අංගොඩ ගිහින් දැම්මොත්, වරෙන් හොදේ බලන්න...... 
පිස්සු වගේ මට..... මාව අංගොඩ ගිහින් දැම්මොත්, වරෙන් හොදේ බලන්න......
![]()

උඹ විහින් පිස්සු හදා ගන්නේ![]()

කෝ මේ අනිත් කුකුල්ලු ටික.....?? හීතල දවස් නේ..... 