කෝ මේ අනිත් කුකුල්ලු ටික.....?? හීතල දවස් නේ.....
![]()
උඹට *කිල්ල විතරයි ඉතුරු වෙන්නේ බලපන් 
කෝ මේ අනිත් කුකුල්ලු ටික.....?? හීතල දවස් නේ.....
![]()
උඹට *කිල්ල විතරයි ඉතුරු වෙන්නේ බලපන් 
පිස්සු වගේ මට..... මාව අංගොඩ ගිහින් දැම්මොත්, වරෙන් හොදේ බලන්න......
![]()

උඹට *කිල්ල විතරයි ඉතුරු වෙන්නේ බලපන්
![]()



උඹට *කිල්ල විතරයි ඉතුරු වෙන්නේ බලපන්
![]()

ලොල්...වරකට පැය බැගින් දිනකට තුන්වරක් ..ඉතුරු පැය 21 ත්රෙඩ් කෑමට![]()
වැල කිංග් .... ඔය අමතගන්න තමා හදන්නේ...... 
වැල කිංග් .... ඔය අමතගන්න තමා හදන්නේ......
![]()


මමද යකෝ පෝර්න් ස්ටාර්...උඹනේ ..පැයක් කිවුවම සෙල්ලංද![]()
පුද්ගලික කාරණා කතා කිරීමෙන් වලකින්න..... 

මේක නම් දාල තියෙන්නේ චොප්පෙම තමයිhttp://www.elakiri.com/forum/showthread.php?t=1555663
ඔව්, ඕක නං ඌ තමයි දාලා තියෙන්නෙ වැස්සෙම ලිඳටමචං අංගොඩ නම් යන්නෙපා පිස්සෝ පවු නෙහ්![]()

මේ කියලා තියෙන්නෙ :ah..එහෙමද?
එල එල..... හිට්ලර්ගේ වෙඩිමකට යන්න, මම ගෙදර......
ඔෆිස් එකෙන් දොට්ට දානවා හෙට නම්......
![]()
අනේ මන්දා.. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ..රස්සාවෙන් දොට්ට දැම්මට මොකෝ ඒක නිකන් ෆන් එකට කරන වැඩක් නේ :|
