EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට බෑ රිදෙනෝ !‘ඹට ලොකු ඌ

    අපිත් යනෝ....සුරා වේවා!!!

    හෙට ෆවුන්ඩේෂන් එකක් දාන්න සයිට් එකකට යන්න තියෙනවා. නැකත් තියෙන්නේ පාන්දර 3 ට. නැකත් හදපු එකාගේ #$$@^&%%$........:frown:
    ඊයෙත් නයිට් කරලා ආවේ....
    ඒක නිසා මම නිදියන්න යනවා.....;)
    සුබ රාත්‍රියක් !!:cool::cool:

    :oo: ඔය මාමිලා දෙන්නටම, තුන සෙට් වේවා....... :D :yes: :cool: ;) :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැස්ස නිසා මුන් වැඩට ගිහින් නැද්ද ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: එල එල..... හිට්ලර්ගේ වෙඩිමකට යන්න, මම ගෙදර...... :baffled: ඔෆිස් එකෙන් දොට්ට දානවා හෙට නම්...... :dull:

    අනේ මන්ද උඹ නම් :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    486894_10200768229802189_1774333782_n.jpg


    :rofl: මේකා අපේ බොසා වගේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද උඹ නම් :dull:

    :baffled::dull: ඩ්‍රයිවරයෙක් නැතුව එකක් ගෙදර බං..... මට මේ හිට්ලර්ගේ නංගිගේ කංකරච්චලේ අහන් ඉදලා ඈති වෙලා ඉන්නේ...... :( එහෙන් වහිනවා අම්බානක..... දැන් තමා පෑව්වේ.....!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::dull: ඩ්‍රයිවරයෙක් නැතුව එකක් ගෙදර බං..... මට මේ හිට්ලර්ගේ නංගිගේ කංකරච්චලේ අහන් ඉදලා ඈති වෙලා ඉන්නේ...... :( එහෙන් වහිනවා අම්බානක..... දැන් තමා පෑව්වේ.....!!

    ඕන එකක් කර ගනින් :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: පිස්සු වගේ මට..... මාව අංගොඩ ගිහින් දැම්මොත්, වරෙන් හොදේ බලන්න...... :(

    උඹ විහින් පිස්සු හදා ගන්නේ :oo:
     
    Status
    Not open for further replies.