EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර නැට්ට කඩාගත්ත නරිය කියපු දේම ද මන්ද සංජිය තරියට කියන්නේ :rolleyes::P:P

    නරියෙකුත් නැට්ට කඩන් ද ඒ පාර...... වඳුරෙක් ගැන විතරයි මෙච්චර කල් අහලා තිබුනේ........ :rolleyes:
     

    kingdewi

    Well-known member
  • බෑනා කීවට ඉස්තුතී...... ඒත් මට ඔහේගේ දෝණියන්දෑ කෙනෙක් සහේට ගන්න මගේ නෝනා ඉඩ දෙයිද දන්නේ නෑ....... කෝකටත් අහලා බලන්නම්කෝ........... :rofl::rofl::rofl::rofl::rofl:

    :P
    අහල බලමුකෝ ..ආ එක නෙවේ ලඟම ඉස්පිරිතාලේ කෝකද?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉතිං තිබුනා කියලා වැඩකුත් නැති එකේ ෆුල්ම කපලා දාමු.........

    උඹ කපපන් ඉස්සල්ල ඊට පස්සේ මම :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    already කපා ගෙන කියල තමා මගේ කොල්ලෙක් කිව්වෙ නම්........
    තාම ඉන්ෆෝ එනව ...ආවම දෙන්නම් හද තරු පේන්න ‘ඹට මම:angry::angry::angry:

    අනේ උඹේ කොල්ලා දන්න මගුල :frown: උඹට ඉන්ෆෝ එනකොට මම වැඩේ කරගෙන ඉවරයි :P
     
    Status
    Not open for further replies.