සුපුරුදු සුවෙන් ඉන්නවා නගා .....
අනිවාර්යෙන්...... ඔයා සතුටින් ඉන්නම ඕනනේ අයියේ.....
ව්‍යාපාර කටයුතු එහෙම හොඳින් කෙරෙනවනේ නේද???සුපුරුදු සුවෙන් ඉන්නවා නගා .....
ව්‍යාපාර කටයුතු එහෙම හොඳින් කෙරෙනවනේ නේද???ඒක වටහලා දෙන්න නම් මෙතන වචන 200ක විතර රචනාවක් ලියන්න වෙනවා.....සුදු රෝස;15006000 said:වැටහුනා මදි.......






-543795 රෙප්
![]()


රෙප් ඕනනම් මම ත්‍රෙඩ් දානවනේ........ 

කෝ ජයා ඇත්තට???ඒක වටහලා දෙන්න නම් මෙතන වචන 200ක විතර රචනාවක් ලියන්න වෙනවා.....
සරලව මෙහෙම කියන්නම්......" ඇඟිල්ලේ තරමට වැඩිය ඉදිමෙන්න ගියොත් පිපිරීමකින් විනාස වේ"......
(පණ්ඩිතයා වගේ කිව්වට ගලපෙනවද දන්නෙත් නෑ.....)![]()



හා..........දොයි ද තොහෙදොසුදු රෝස;15006026 said:හා........රෙප් ඕනනම් මම ත්‍රෙඩ් දානවනේ........
කෝ ජයා ඇත්තට???



හොදින් කෙරෙනවා නඟා ,,,සුදු රෝස;15006019 said:අනිවාර්යෙන්...... ඔයා සතුටින් ඉන්නම ඕනනේ අයියේ.....ව්‍යාපාර කටයුතු එහෙම හොඳින් කෙරෙනවනේ නේද???
හොදින් කෙරෙනවා නඟා ,,,
දන්නවානේ ඉතින් මේ දවස්වල රටේ තත්වය.
වෙලාවකට ඔක්කොම දමලා ගහලා කොහේ හරි යන්න හිතෙනවා.




ඒක සරලව කියන්න තේරෙන්නේ නෑ අෆ්ෆා.....සුදු රෝස;15006029 said:හා..........



එල එල....බඩ පිරෙන්නම කන්න.....සුදු රෝස;15006030 said:කාල එන්නම්......![]()


