එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15006000 said:
    :baffled::baffled::baffled: වැටහුනා මදි.......
    ඒක වටහලා දෙන්න නම් මෙතන වචන 200ක විතර රචනාවක් ලි‍යන්න වෙනවා.....:dull::dull::dull:

    සරලව මෙහෙම කි‍යන්නම්......" ඇඟිල්ලේ තරමට වැඩි‍ය ඉදිමෙන්න ගි‍යොත් පිපිරීමකින් විනාස වේ"......
    (පණ්ඩිත‍යා වගේ කිව්වට ගලපෙනවද දන්නෙත් නෑ.....)
    :baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    :baffled::baffled::baffled::baffled: හා..........
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m0498.gif
    කාල එන්නම්......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදු රෝස;15006019 said:
    අනිවාර්යෙන්...... ඔයා සතුටින් ඉන්නම ඕනනේ අයියේ..... :) ව්‍යාපාර කටයුතු එහෙම හොඳින් කෙරෙනවනේ නේද???
    හොදින් කෙරෙනවා නඟා ,,,
    දන්නවානේ ඉතින් මේ දවස්වල රටේ තත්වය.
    වෙලාවකට ඔක්කොම දමලා ගහලා කොහේ හරි යන්න හිතෙනවා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15006029 said:
    :baffled::baffled::baffled::baffled: හා..........
    ඒක සරලව කි‍යන්න තේරෙන්නේ නෑ අෆ්ෆා.....:baffled::baffled::baffled:
    සුදු රෝස;15006030 said:
    m0498.gif
    කාල එන්නම්......
    එල එල....බඩ පිරෙන්නම කන්න.....:P:P:P
     
    Status
    Not open for further replies.