Facebook Sex Slaves & Dogs

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගොඩ දවසෙකින් ටිකක් හිනා උනා.... මොකක්ද මේ කියන පේජ් එක දන්නේ නැ... :dull:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යකෝ වහ කන්න වෙන්නෙ ...... පිරිමි කමටත් ලැජ්ජාවක් මචන් ... කෙල්ලෙක් ඇහුවොත් .... :no::no::no::no::no:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැහැ මචන් මම කියන්නේ නැහැ porn බලන එක වැරදියි කියල. මමත් porn බලනවා එත් කවදාවත් normal intercourse වැඩිම උනොත් threesome. එතනින් එහාට තියන gangbang , එක එක fetish වගේ videos බලන්නේ නැහැ . එත් එහෙම video බලන එකාට පස්සේ normal intercourse එක වැඩක් නැතුව යනවා.

    . උඹ A/L වලට chemistry කළා නම් දන්නවා ඇති අපේ මොලේට යම්කිසි උත්තේජනයක් හැමදාම ආවොත් එක මොලේට පුරුදු වෙලා ඊට පස්සේ ඊට වැඩි දෙයක් හොයාගන ගන්නවා. ඕනෑම දෙයක් වැඩියෙන් කලාම එකේ උත්තේජනය අඩු වෙනවා.

    ඊට පස්සේ තමයි ඔය විකෘති කාම ආශා එන්නේ.

    හිතපන් ඔකේ අනිත් පැත්ත ඒ කියන්නේ කෙල්ලට වද දීල වින්දනයක් ගන්න එකට පුරුදු උනා කියල. උ බැන්ද දවසට කෙල්ල ඉවරයි.
    :yes:
    හැමදේටම සීමාවක් තියෙන්න ඕනේ. මම කියන්නේ ඔය වගේ fetish තියන site /gay site block කරන්න කියල. නැතුව සම්පූර්ණ porn block කරන්න කියල නෙමෙයි
    .


    :yes: :yes:

    මේවා ඉතින් වෙන්නේ ඔය වගේ ඒවා බැලුවා කියල නෙමේ , බලන උන්ගේ තියෙන මානසිකත්ව .. ඉන්ටනෙට් එකේ ඉන්නකොට ඔයවගේ දේවල මමටැහැ දෙකල තියෙනවා. ඒවා දැක්කම පිළිකුල කරනවා මිසක ඕව පස්සසේ නන දුවන්නේ නැ..

    අනික මේකේ කියන විදියට දෙමව්පියන්ට බනින එක වැරදි... :no::no: