කොස් සහෝදරයා බැලුවා........උඹව තියලා වටින්නේ නෑනේ මෙතරම් දේවල් තියාගෙනත් බැකප් අරගෙන නෑ කියන්නේ....... දැන් ඉතිං කොහෙන් කියලා හොයන්නද ඔව්වා........
ඇයි වැඩක් නෑ කිව්වේ කරලා බැලුවද.......?![]()
එතුමාටත් බැරි නම් ඉතිං මං වගේ පගරනැට්ටෙක් ආයෙ අහවල් ලබ්බක් කොරන්නෙයි ආයිබොවං.......








