හොද ඩේටා රිකවරි එකක් දෙන්නකෝ..... මම ලොකු L.C. ගේ වැඩේ ගිහින් බලන්නම් හෙට.....
![]()
දුන්නේ ඔය.සන්ජියා හොර එක දාල ඇති .ජෙනුයින් එක මම දීලා ඇති .

හොද ඩේටා රිකවරි එකක් දෙන්නකෝ..... මම ලොකු L.C. ගේ වැඩේ ගිහින් බලන්නම් හෙට.....
![]()

බ.ල. ගාව data recovery software තියනවා නං අද එන ගමන් ඔහෙට ඇවිත් ඒක දාන්න කියන්න. data recovery software එකකින් මකපු ෆයිල් ආපහු ගොඩ ගන්න පුලුවං. හැබැයි ඉක්මනට කරගන්න ඕන.
Ontrack Easy Recovery Professional කියලා එකක් නම්, මම කලින් පාවිච්චි කරලා තියෙනවා.... ඒක නම් වැඩ කරා ගොඩක් වෙලාවට...... 
L.C. උඹ ඔය කියලා තියෙන්න මම කියපු එකමනෙ!Dropbox එකෙන්ම ඩෙස්ක්ටොප් එකේ හදලා තියෙන ෆෝල්ඩර් එකට දාන ඒවාට විතරයි නේ එහෙම වෙන්නේ......?? එහෙමත් නැත්නම්, අපි ෆෝල්ඩර් එකක් Sync කරොත් විතරයි නේ එහෙම වෙන්නේ.......
![]()
![]()
ඌ IGI ගසන්නනේ එන්නේ ඔය දුවලා.....
කරදර කරන්නේ මොකටද මම.....
මගුල..... 
ඌ කියලා තිබ්බෙ මෝදර ජොයින්ට් එකක් ගැන.. අන්න ඒක..දෙවොල නොතේරුනි![]()

L.C. උඹ ඔය කියලා තියෙන්න මම කියපු එකමනෙ!
පොඩි මිස්ටේක් එකක්...... මම කිව්වේ, අපි ෆෝල්ඩර් එකක් සින්ක් කරොත් විතරනේ ඔය සංජියා කියපු සීන් එක වෙන්නේ.....??
ආයෙත් වැරදුනාද මන්දා අහන්න ඕනා දේ..... මම කෝල් කරලා අහගන්නම්..... 
ඌ කියලා තිබ්බෙ මෝදර ජොයින්ට් එකක් ගැන.. අන්න ඒක..![]()

අපි ඔය හොර කොපි පාවිච්චි කරන්නේ නෑ..... 
උඹ කොහොමද දන්නේ ?
පල පල මෝල් උනා කියපන්![]()
මම දන්නවනේ කොහොම හරි.......


උඹේ පූසත් මීයෝ අල්ලනවද එහෙම ?![]()
බියගමින් පූසා සහ මීයා කෙලින්ම කැලනි ගඟට!![]()
දැන් එයි රෙද්ද උස්සන් !!
![]()


අපි ඔය හොර කොපි පාවිච්චි කරන්නේ නෑ.....
![]()



මම එකනේ ජෙනුයින් එක දුන්නේ .
[හොර කොපි එක දෙන්න ඕනේ නෑ .කස්ටිය ගුග්ල් කරන බව දන්නවනේ ]![]()
අපි නම් OS + Virus Guard Original .....
අනිත්වා Trial 

යවාගන්න ඕන අය යන්නෙ නැතුව ඉන්න එකට මොකද කරන්නෙ ?![]()
ගහලා පන්නපන්....... 
උන්ට ඉන්ඩ දීල උඹ පලයන්යවාගන්න ඕන අය යන්නෙ නැතුව ඉන්න එකට මොකද කරන්නෙ ?![]()


