හිතුවක්කාරේ ඔහේ පියඹලා
හීන හතම ගිය සැනින් දියවෙලා//
මගේ හිතූ ලොව කොනින් හිනැහිලා
අහෝ දුකකි ගිය හැටි මා නොබලා
ඔබ පමණයි මා දුටුවේ
මා ඔබ පමණයි දුටුවේ
ඔබයි මගේ ලොව ඇහුවේ
මගේ හිත හෙමින් නිවුවේ
තඹෙන් තඹේ සිරුරට අමුණාලා
හැදූ මන්දිරේ හිස මත වැටිලා
දෙමංසලේ මට පාර වැරදිලා
ගිය විට හැම හිටි හැටි ගොලුවීලා
ඔබ පමණයි මා දුටුවේ
මා ඔබ පමණයි දුටුවේ
ඔබයි මගේ ලොව ඇහුවේ
මගේ හිත හෙමින් නිවුවේ
තණ්හා ආශා මා හිත වෙළලා
මේ හැම මගෙමයි මට පෙන්නාලා
දුකෙහි දැවී ගිය මසිත දෙස බලා
බුදුනි ඔබ මගේ දිවිය සුව කලා
බුදු සරණයි මට ඇත්තේ
දම් සරණයි මට ඇත්තේ
සඟ සරණයි මට ඇත්තේ
වසන තුරා ලොව මත්තේ///
-Dushyanth Weeraman-
Download Link
හීන හතම ගිය සැනින් දියවෙලා//
මගේ හිතූ ලොව කොනින් හිනැහිලා
අහෝ දුකකි ගිය හැටි මා නොබලා
ඔබ පමණයි මා දුටුවේ
මා ඔබ පමණයි දුටුවේ
ඔබයි මගේ ලොව ඇහුවේ
මගේ හිත හෙමින් නිවුවේ
තඹෙන් තඹේ සිරුරට අමුණාලා
හැදූ මන්දිරේ හිස මත වැටිලා
දෙමංසලේ මට පාර වැරදිලා
ගිය විට හැම හිටි හැටි ගොලුවීලා
ඔබ පමණයි මා දුටුවේ
මා ඔබ පමණයි දුටුවේ
ඔබයි මගේ ලොව ඇහුවේ
මගේ හිත හෙමින් නිවුවේ
තණ්හා ආශා මා හිත වෙළලා
මේ හැම මගෙමයි මට පෙන්නාලා
දුකෙහි දැවී ගිය මසිත දෙස බලා
බුදුනි ඔබ මගේ දිවිය සුව කලා
බුදු සරණයි මට ඇත්තේ
දම් සරණයි මට ඇත්තේ
සඟ සරණයි මට ඇත්තේ
වසන තුරා ලොව මත්තේ///
-Dushyanth Weeraman-
Download Link








