උන්ට ඉන්ඩ දීල උඹ පලයන්![]()
අද නම් උදේ පාන්දරම නිවාසිපුරෙන් ජබුක්....... 
උන්ට ඉන්ඩ දීල උඹ පලයන්![]()
අද නම් උදේ පාන්දරම නිවාසිපුරෙන් ජබුක්....... 
සම් පීපල් හෑව් ටු ෂේක් දේයාර් ඈසස් ටු සී දිස්............
ඔලුව වනන්න ඕනෙ නෑ, පොඩ්ඩක් පස්සට ගියා නං පේනවා.අංගොඩ පටවයි ගෙවල් වලින් ,පිස්සෝ වගේ ඔලුව හොල්ලල උදේම![]()
සම් පීපල් හෑව් ටු ෂේක් දේයාර් ඈසස් ටු සී දිස්............

අරව්න්ඩ් 30% රිකවර්ඩ්..............![]()
හව් ඊස් යෝ කෝල්ඩ් නවු ?



යූ පුල්ඩ් අවුට් ද රෝං ටූත් වයිල් ස්නීසිං ?අරව්න්ඩ් 30% රිකවර්ඩ්..............
යෙස්ටර් ඩේ වෝස් අ හැවොක්..........![]()

නෝ......යූ පුල්ඩ් අවුට් ද රෝං ටූත් වයිල් ස්නීසිං ?![]()
බැදිල්ල වේදනාකාරී නෑ.........කසාද බැඳිල්ල මේ තරම්ම වේදනාකාරීද බන්![]()
කසාද බඳිනවා කියලා උඹව කනුවකට බැඳලාද ? එතකොට නං වේදනාකාරී වෙයි..කසාද බැඳිල්ල මේ තරම්ම වේදනාකාරීද බන්![]()

බැදිල්ල වේදනාකාරී නෑ.........
විවාහය ගෙන යාමයි වේදනාකාරී වෙන්නේ.......
කොහොමත් පුද්ගලයො දෙන්නෙක් පර්ෆෙක්ට්ලි මැච් වෙන්න බෑනේ බං......
මත ගැටුම් එන්න ඕන...නැත්තං ඉතිං මේක ලෝකයක් නෙවෙයි නේහ්!

කසාද බඳිනවා කියලා උඹව කනුවකට බැඳලාද ? එතකොට නං වේදනාකාරී වෙයි..![]()

පමාවී වාර්තා කිරීම නිසා හාෆ්ඩේ ලීව් එකක් කපනවා.Kukulani....
Mama Wartha Kalemi..