EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    943286_519012924810907_647260159_n.jpg

    මොකෝ උදෙන්ම පොළොන්නරු පැටෙව්වද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අංගොඩ පටවයි ගෙවල් වලින් ,පිස්සෝ වගේ ඔලුව හොල්ලල උදේම :P
    ඔලුව වනන්න ඕනෙ නෑ, පොඩ්ඩක් පස්සට ගියා නං පේනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරව්න්ඩ් 30% රිකවර්ඩ්..............
    යෙස්ටර් ඩේ වෝස් අ හැවොක්..........:dull::dull::dull:
    යූ පුල්ඩ් අවුට් ද රෝං ටූත් වයිල් ස්නීසිං ? :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසාද බැඳිල්ල මේ තරම්ම වේදනාකාරීද බන් :dull:
    බැදිල්ල වේදනාකාරී නෑ.........
    විවාහය ගෙන යාමයි වේදනාකාරී වෙන්නේ.......

    කොහොමත් පුද්ගලයො දෙන්නෙක් පර්ෆෙක්ට්ලි මැච් වෙන්න බෑනේ බං......
    මත ගැටුම් එන්න ඕන...නැත්තං ඉතිං මේක ලෝකයක් නෙවෙයි නේහ්!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කසාද බැඳිල්ල මේ තරම්ම වේදනාකාරීද බන් :dull:
    කසාද බඳිනවා කියලා උඹව කනුවකට බැඳලාද ? එතකොට නං වේදනාකාරී වෙයි.. :lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බැදිල්ල වේදනාකාරී නෑ.........
    විවාහය ගෙන යාමයි වේදනාකාරී වෙන්නේ.......

    කොහොමත් පුද්ගලයො දෙන්නෙක් පර්ෆෙක්ට්ලි මැච් වෙන්න බෑනේ බං......
    මත ගැටුම් එන්න ඕන...නැත්තං ඉතිං මේක ලෝකයක් නෙවෙයි නේහ්!

    සංසාරේ භවේ දුකා :(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කසාද බඳිනවා කියලා උඹව කනුවකට බැඳලාද ? එතකොට නං වේදනාකාරී වෙයි.. :lol:

    අනේ අම්මෝ කනුවෙ බඳින ඒව නම් මම ගන්නේ නෑ :dull:
     
    Status
    Not open for further replies.