EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි (මං වගේ) & කොකටුවණි,
    අතුරුගිරියේ තැනක එල්ඊඩී බල්බ් තිබේ. දේශීයව නිෂ්පාදනය කෙරේ. වොට්3-400/- සිට වොට් 12 2400/= දක්වා.
    වසරක වගකීම-බල්බ් 10 වැඩිය ගනී නම් 5%ක වට්ටමක්.

    මේ පිළිබදචව තෙපි දන්නා කරුණු කියව්.....
    මීට වඩා අඩුවට ගන්න තැන්-හදා ගන්නව නම් ඒ කැන හැටි ආදිය.............

    :oo: මාත් එක්ක ටෙක් එකේ හිටපු කෙල්ලෙක්, ඒකිගේ මිනිහත් එක්ක LED හදනවා...... තව කිරියේ දෙතුන් දෙනෙකුත් කරනවා මගේ හිතේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සාමාන්‍ය ගෙදරක කාමරයකට වගේ දාන්න හොඳ එළියක්‌ තියෙන්නේ කොයි වොට් ගණනක එල්ඊඩී බල්බ් එකකද.......?

    :oo: ප්‍රශ්න වටය Started ...... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැතුව ඉතිං...... උඹ වගේ මට පිළුණු වෙච්චි ඒවා හොයා හොයා ඉන්න වෙලාවක් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ.......? :rolleyes:

    මගේ නිර්මාණ වලට එහෙම නිග්‍රහ කරන්න එපා යාලුවා:no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: රිදිලා..... :lol:

    smashing-laptop-with-bat.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුටාය........ එකේ කොපිරයිට්ස් උඹගේද........? :rolleyes:

    යකෝ මගේ ස්වනිර්මාණයක්... :angry::angry: එහෙව් එකේ ඒකෙ කොපිරයිට් ගැන මොන කතාද බොල :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයි ජස්ට් ආස්ක්... වට් හැපන්ඩ් ටු ක්‍රොෙකාඩයිල්? රියලි සම් බිග් චේන්ජ් ෂොවින් ෆොම් හිම්.. අයි ඩෝන්ට් නෝ වයි...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයි ජස්ට් ආස්ක්... වට් හැපන්ඩ් ටු ක්‍රොෙකාඩයිල්? රියලි සම් බිග් චේන්ජ් ෂොවින් ෆොම් හිම්.. අයි ඩෝන්ට් නෝ වයි...

    යස්ටර්ඩේ කිඹුලා ඩිඩ් අ හියුජ් කෙහෙල්මලක් බයි ඩිලීට්න් ඕල් බුක්මර්ක්ස් ඉන් හිස් කොම්පියුටර්.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි ජස්ට් ආස්ක්... වට් හැපන්ඩ් ටු ක්‍රොෙකාඩයිල්? රියලි සම් බිග් චේන්ජ් ෂොවින් ෆොම් හිම්.. අයි ඩෝන්ට් නෝ වයි...
    නව් ජස්ට් ටෙල් මී වට්ස් ද බිග් චේන්ජ් යූ ආර් රිෆරින්ග්!!
    අයිම් විත් කොෆ් & ෆීවර්, & බෑඩ් කෝල්ඩ්.

    නොට් අදර් දෑන් දැට්.......

    අයි ෆීල් යූ හෑව් සම් ප්‍රොබ්ලම්, සච් ඈස් ප්‍රයිමරි ඩිස්මෙනෝරියා ඔර් සම්තිං ලයික් දැට්!:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නව් ජස්ට් ටෙල් මී වට්ස් ද බිග් චේන්ජ් යූ ආර් රිෆරින්ග්!!
    අයිම් විත් කොෆ් & ෆීවර්, & බෑඩ් කෝල්ඩ්.

    නොට් අදර් දෑන් දැට්.......

    අයි ෆීල් යූ හෑව් සම් ප්‍රොබ්ලම්, සච් ඈස් ප්‍රයිමරි ඩිස්මෙනෝරියා ඔර් සම්තිං ලයික් දැට්!:baffled:

    ආ යූ ෂුවර් යූ ආ ඔන්ලි විත් දොස් තින්ස්.....?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොල්ලනි (මං වගේ) & කොකටුවණි,
    අතුරුගිරියේ තැනක එල්ඊඩී බල්බ් තිබේ. දේශීයව නිෂ්පාදනය කෙරේ. වොට්3-400/- සිට වොට් 12 2400/= දක්වා.
    වසරක වගකීම-බල්බ් 10 වැඩිය ගනී නම් 5%ක වට්ටමක්.

    මේ පිළිබදචව තෙපි දන්නා කරුණු කියව්.....
    මීට වඩා අඩුවට ගන්න තැන්-හදා ගන්නව නම් ඒ කැන හැටි ආදිය.............
    1W LED 3ක් දාලා මෙන්න මේ විදියෙ‌ ලයිට් එකක් හදන්න යන්නෙ 300-400 වගේ ගානක් :
    8W_LED_light_bulbs_home.jpg


    කොටුවෙ 1st cross street එකෙන් බඩු ගන්නවා නං‌300 -350 අතර. පිටින් 400 වගෙ‌ යන්නෙ.
    ඔය විදියෙම 1W led 5ක් දාන එකට 500-600 අතර යන්නෙ. ඕකට පාවිචි කරන driver circuit එකත් අපිම හදනවා නං ගාන 60කින් වගෙ අඩු වෙනවා.
    ඔය 1W led එක මෙන්න මේවගෙ‌ :
    LED%201W.jpg


    ඕක හෙන එලියයි. පත්තු කරපු එකක් දිහා කෙලින් බැලුවොත් ඇස් නිලංකාර වෙනවා.

    ඕවා දාලා හදන LED වල සාමාන්යයෙන් එලිය :
    3W LED = 5W - 7W CFL
    5W LED = 11W - 15W CFL

    එක අවුලක් තියනවා. ඔය ලයිට් හයි කරන්න බෑ උඩ අතට තියන ලෑම්ෂේඩ් වලට. එතකොට එලිය වදින්නෙ සීලිමට විතරයි. ඕවා හරියන්නෙ එක්කො ඇන්ගල් හෝල්ඩර් වලට. නැත්තං කෙලින්ම පහලට තියන හෝල්ඩර් වලට.

    අතුරුගිරියෙ ඔය තියන ලයිට් වලට පාවිචී කරන්නෙ මොන ජාතියෙ ledද, ඒවාගෙ wattage එකයි, lumens ගානයි (එලිය මනින ඒකකයක්) අහන්න.
     
    Status
    Not open for further replies.