EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මායියාත් වැඩ ඇරිලා එනකම් මේ ඉන්නේ එක පාරම එයාවත් ඇන්න ගෙදර යන්න....... :yes:

    බෝඩ් එක ගසන අතරේ මූට බඩු බනිස්.........:oo::dull:

    :confused::confused: ආ තේරුනා...... :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි මල්ලි ඔකත් කැපුවොත් ගේමට බහින්න වෙනවා ඩෙෆා අනිවා..........

    කැම් එකක් ගහල තියන්න බැරි ද? රෑට...........:confused:

    හන්දියේ ඔරලෝසු කණුවේ හයි කරමු........... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හූ........
    හූ............

    මේකා එන්නෙම මම නැති වෙලාවට......... උදෙත් ඇවිත් එවෙලේ මම නෑ........ දැන් මම යන්න හදද්දී මෙන්න ආයේ ඇවිත්........ :frown:

    චමිතයට & නෝනට කෙසේද........? පලවෙනි සංවත්සරේ වස්දොස් ඇරියාද මන්දා....... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හැබැයි මල්ලි ඔකත් කැපුවොත් ගේමට බහින්න වෙනවා ඩෙෆා අනිවා..........

    කැම් එකක් ගහල තියන්න බැරි ද? රෑට...........:confused:

    :frown: මේකට ගේම දුන්නොත් නම් බලාගතහැකි...... :angry:

    කැම් එකක් නෑ දන්තයිනි..... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකා එන්නෙම මම නැති වෙලාවට......... උදෙත් ඇවිත් එවෙලේ මම නෑ........ දැන් මම යන්න හදද්දී මෙන්න ආයේ ඇවිත්........ :frown:

    චමිතයට & නෝනට කෙසේද........? පලවෙනි සංවත්සරේ වස්දොස් ඇරියාද මන්දා....... :oo:

    තාම ගියේ නෑ. අට විතර වෙයි යනකොට. පලවෙනි සංවත්සරේ වස් දොස් අද නම් ඇරගන්න ඇති. අද ජෝඩුවම ගෙදර :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යකෝ මටනේ මෙහෙ වැඩිපුරම දු.සි. ගේ හුලං වදින්නේ එහා පැත්තේ ඉන්න නිසා...... එහෙව් එකේ තොපිලට වඩා ඔය ලෙඩේ තියෙන්න ඕනේ මටනේ.......

    :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: මේකට ගේම දුන්නොත් නම් බලාගතහැකි...... :angry:

    කැම් එකක් නෑ දන්තයිනි..... :no:

    කවුද ඩෝ චන්ඩි?
    එවනවා කෝච්චියක්

    හූ.... හූ.....
    575162_10150992328536418_720088704_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම ගියේ නෑ. අට විතර වෙයි යනකොට. පලවෙනි සංවත්සරේ වස් දොස් අද නම් ඇරගන්න ඇති. අද ජෝඩුවම ගෙදර :P

    හිල් වත උඹේ...... චමිතයා දැක්කනම් අමතයි හොඳට........ :P
     
    Status
    Not open for further replies.