මායියාත් වැඩ ඇරිලා එනකම් මේ ඉන්නේ එක පාරම එයාවත් ඇන්න ගෙදර යන්න.......
බෝඩ් එක ගසන අතරේ මූට බඩු බනිස්.........![]()

ආ තේරුනා...... 

සහ ත්රේඩ් වමාරන් කෑම අචම කර ගැනීමට![]()


උඹට ආර්ඩීඑස් සින්ඩ්රෝම් ද?![]()
අපෝ නෑ..... 
හැබැයි මල්ලි ඔකත් කැපුවොත් ගේමට බහින්න වෙනවා ඩෙෆා අනිවා..........ආ තේරුනා......
![]()

මම දාපු එකක් වෙනස් කලා.........![]()
මම දන්නවා L.C. දන්තයා දාපු ටැග් එක....... 

හැබැයි මල්ලි ඔකත් කැපුවොත් ගේමට බහින්න වෙනවා ඩෙෆා අනිවා..........
කැම් එකක් ගහල තියන්න බැරි ද? රෑට...........![]()

හූ........
හූ............


හැබැයි මල්ලි ඔකත් කැපුවොත් ගේමට බහින්න වෙනවා ඩෙෆා අනිවා..........
කැම් එකක් ගහල තියන්න බැරි ද? රෑට...........![]()
මේකට ගේම දුන්නොත් නම් බලාගතහැකි......

මේකා එන්නෙම මම නැති වෙලාවට......... උදෙත් ඇවිත් එවෙලේ මම නෑ........ දැන් මම යන්න හදද්දී මෙන්න ආයේ ඇවිත්........
චමිතයට & නෝනට කෙසේද........? පලවෙනි සංවත්සරේ වස්දොස් ඇරියාද මන්දා.......![]()

යකෝ මටනේ මෙහෙ වැඩිපුරම දු.සි. ගේ හුලං වදින්නේ එහා පැත්තේ ඉන්න නිසා...... එහෙව් එකේ තොපිලට වඩා ඔය ලෙඩේ තියෙන්න ඕනේ මටනේ.......


මේකට ගේම දුන්නොත් නම් බලාගතහැකි......
![]()
කැම් එකක් නෑ දන්තයිනි.....![]()
තාම ගියේ නෑ. අට විතර වෙයි යනකොට. පලවෙනි සංවත්සරේ වස් දොස් අද නම් ඇරගන්න ඇති. අද ජෝඩුවම ගෙදර![]()

මම දැම්මේ බොකස්මාර්ට් ලංකා කියන එක.......

කවුද ඩෝ චන්ඩි?
එවනවා කෝච්චියක්
හූ.... හූ.....
