පද පේලි .....

Status
Not open for further replies.

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
:dull:
Ocean's apart day after day
And I slowly go insane
I hear your voice on the line
But it doesn't stop the pain

If I see you next to never
How can we say forever

Wherever you go
Whatever you do
I will be right here waiting for you
Whatever it takes
Or how my heart breaks
I will be right here waiting for you

I took for granted, all the times
That I thought would last somehow
I hear the laughter, I taste the tears
But I can't get near you now

Oh, can't you see it baby
You've got me going crazy


I wonder how we can survive
This romance
But in the end if I'm with you
I'll take the chance

Oh, can't you see it baby
You've got me going crazy


 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Ranidu Lankage............

~රජෙකුට වගේ~

father-son-walking.jpg


~රජෙකුට වගේ බයයි අපි මූණ බලන්නෑ පොඩි කාලේ~
..තාත්ත රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ කිසි කාලේ..
~ලොව මායවන් හැක ඔබගෙන් සිඳලන්න~
..ඔබෙ ඡායාවක් ඇති තනියට ලඟ ඉන්න..

~දරු සෙනෙහස ඔබ පිදු කෙලෙස අප ගන්නේ~
..ජීවිතේ පුරා ගැයුවත් නැත නිමවන්නේ..
~ඔබ වගේ පියවරු කොහොම පහළ වෙන්නේ~
..ඒ පුදුමය විතරයි අපට ඉතිරි වන්නේ..

~සැර වැර අසමින් ඔබේ පොඩි කළ අපි ඇඬුවා~
..කිසිවෙකු හට අප හඬවන මඟ ඔබ වැසුවා..
~සුරතල් බස් නෑ නිහඬව අප දෙස බැලුවා~
..අසරණ දා ඔබෙ ආදරයේ සිරි දුටුවා..

..රජෙකුට වගේ බයයි..

 

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ සුවඳයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

මළ හිරු බැස යන යාමේ සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ

ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ//
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න සෙව්වන්දියේ//

167614_194235857270661_3026928_n.jpg

:dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානේ

ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා මගෙ සුසුම් වල් ගානේ
ඔබ දිලුනා මෙ තරු වැරූ අහසේ
ඔබ රැදුනා මගෙ සොදුරු සිහිනේ

ආදරෙයි මම මේ දකින සිහිනෙට
හතර වට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට
මටම මා රැවටෙනා සිහිනෙට

ඇසෙන්නේ මේ ඔබ මුමුනනා වදනයි
දැනෙන්නෙ මේ ඔබ එවු මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දැතයි
සැලෙන්නේ සිත අවදි වේ යැයි බියටයි


ගායනය : කසුන් කල්හාර
 
Last edited:

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan


අසන්න දේවල් අනන්ත ඇතිමුත්
අසා ගන්න බැරිවා
ඇසින් කතා කර හිතින් එකතු වෙමු :dull:
හමුවන් හැම මොහොතේ
හමුවන් හැම මොහොතේ



:oo::baffled:
 

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
Mage hadawatha hendina gath oba
Kiwu e wadan mata epa

Magema kiyala, deathin alla
Aadare kiwu oba epa...

Sasara wasana, thuruma innata
Pathum pathu oba, mata epa

Mathu yalith oba deneth abiyasa
Weradi ho hamuwanu epa...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගොලු හදවතේ

මතකය දිගේ ඔබ ආවා
කඳුලක් අරන් ඔබ ආවා
මතකය දිගේ මම ආවා
කඳුල ගෙනියන්න ආවා
මම ආවා

යෞවනේ දිවි තක්ෂිලාවේ
ප්‍රේමයේ මනකෘත කෙරූ
සිහිනයේ මංමුලාවේ සුවඳකි මා
හිරකෙරූ

මතකයේ ඈතින්
මතකයේ මෑතින්
මතකයේ ඈතින් හිඳ
මතකයේ මෑතින් හිඳ

මතකයේ ඈතින් හිඳ
බලා සිටිනා ජීවිතේ
මුළු ජීවිතේ

මතකයේ මෑතින් හිඳ
ලියා තිබුනා හදවතේ
ගොලු හදවතේ

ගොලු හදවතේ
මුළු ජීවිතේ
ගොලු හදවතේ

ගායනය : කසුන් කල්හාර සහ උරේෂා
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම්
    මේ ලෝකයේ කොහෙවත්
    ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන් වී ගිය දා

    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරු තරම්
    අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
    මේ තරම් ආදරේ //

    රැයපුරා ඉකි ගසා
    රතට හැරී දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා
    ගිලන්වී හද පාරලා

    අයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකුහට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්

    තනි වෙලා මා ලොවේ හිරු නොමගින මේ වසන්තයේ
    දිවි පුරා වින්දවමි අහිමි කරන් මගේ ආදරේ
    අයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකුහට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිණි බිඳුවක් වෙන්නට ආසයි මිහිමත සිසිලස රැඳුනු
    දිය රැල්ලක් වෙන්නට ආසයි දොල මත දිය රැල් නැගුනු
    සිසිලස දෙන්නම් මා සැමදා පවනක් වී එන හමා
    සුරකින්නම් සෙනෙහස සැමදා..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වළා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...

    තරංඟයක් ලෙසින් අදී
    බිදී නොයන් සිතින්..
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්...

    සිහිල් සහන් සුසුන් සරින්
    පවන් රොදක් ලෙසින්...
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්...
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Mokada ine eyata ratakata wat giyada :confused:

    na mama dan 3yr walata kalin degree eka karanna wena ratakata giya,eth digatma hitiye nha hama niwduwakatama gedara awa,
    eth mama degree eka aragena dan masa 2 kata withara kalin lankawata eddi eya wenas wela,eyage podi kale idan dream eka doctor kenek wenna eya medical faculty select wela ,eya dan mawa maga arinawa .dan masa 3ka withara idan eya medical select unata passe wenas une,
     
    Status
    Not open for further replies.