පව් බන් යුරාජයා...!! සන්කපාලයා යුරාජයාට තව පොඩ්ඩක් ඉවසල සපෝර්ට් එකක් දුන්න නම් තමයි හොඳ
![]()
ඌ හිටියනම් හොඳයි තමයි.. ඒත් ඉතිං කවුරුත් ඔහොමනේ බං.. ඉස්සෙල්ලා තමන්ගෙ දියුනුව බලන්න එපැයි... අනිත් එක් ගෙවල් වල කට්ටියත් මොනවා කිව්වද කවුද දන්නෙ... මම යුරාට කිව්වේ තමන්ගෙ දේට තමන් නැතුව.. එකකුස උපන් සහෝදරයෙක්වත් නැහැන්නේ නෑ කියලා..
සමහර වෙලාවට මටම එපා වෙනවා බන් මල පැනල
ඒත් මටම නේද මම මහන්සි උනොත් කියල හිත හදා ගන්නවා
තමන්ට තමන්ගේ හෙවනල්ලම තමයි .. දැන් කාලේ ගොඩක් අය ඉන්නේ නිකන් ඉඳලම පඩි ගන්න බන් මහන්සි වෙන්න කැමති නෑනේ 
මාත් ඕක කිව්වා ඌට.. මම පේන්නේ නැද්ද තනියම කට්ට කන්නේසමහර වෙලාවට මටම එපා වෙනවා බන් මල පැනල
ඒත් මටම නේද මම මහන්සි උනොත් කියල හිත හදා ගන්නවා
තමන්ට තමන්ගේ හෙවනල්ලම තමයි .. දැන් කාලේ ගොඩක් අය ඉන්නේ නිකන් ඉඳලම පඩි ගන්න බන් මහන්සි වෙන්න කැමති නෑනේ
![]()
මැනා රිසයින්ඩ්ද ?පව් බන් යුරාජයා...!! සන්කපාලයා යුරාජයාට තව පොඩ්ඩක් ඉවසල සපෝර්ට් එකක් දුන්න නම් තමයි හොඳ
![]()

සක්සස් උනොත් මටත් හදල දීපන්කො බන්![]()

මොසිලා පාට් 2 ද ?පැදුරටත් නොකියා මාරු කියන්නේ අසනීපයි කියල![]()

http://www.ebay.com/itm/E27-Energy-...9207436?pt=US_Light_Bulbs&hash=item232b3bfe8c
ඔය ජාතියෙ 3w සහ 5w හැදුවා සක්සස්ෆුලි. 5w එක කුස්සියට දාලා තියෙන්නෙ, 3w එකක් බාත්රූම් එකටයී, තව එකක් ඉස්සරහා මිදුලටයි දැමමා
දැං හදන්නෙ කෝන් ටයිප් led ලයිට් එකක්..
.. නිවාඩුවේ තුන හතරක් හදල දියන්කෝ 
මොසිලා පාට් 2 ද ?![]()
යුරාජයට උනේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්
සන්කයට තිබ්බ අයින් වෙනවනම් පොඩ්ඩක් කලින් ඉන්ෆෝම් කරන්න 
කොස්ට් එක එන්නෙ :කීයක් කෝස්ට් වෙනවද මචන් හදන්න ? මට නම් කම්මැලියි වගේ ඕවා පාස්සන්න.. නිවාඩුවේ තුන හතරක් හදල දියන්කෝ
![]()
කොස්ට් එක එන්නෙ :
3w එක 400/-
5w එක 600/-
කොටුවෙන් ගත්තොත් නං ගනන් අඩු වෙයි තව.. අමතරව ඊයම්, heat transfer gel එහෙමත් ඕන..

අප්පටසිරි!අපරාදේ කියන්න බෑ මොසියට වඩා සංකයා හොඳයියුරාජයට උනේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්
සන්කයට තිබ්බ අයින් වෙනවනම් පොඩ්ඩක් කලින් ඉන්ෆෝම් කරන්න
![]()


හරි හරි, හැබැයි ඕවා එන්නෙ screw type. ගෙදර තියෙන්නෙ pin type holder නං converters දාගන්න වෙනවා.5W 3ක් හදල දියන්කෝ![]()