EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: පව් බන් යුරාජයා...!! සන්කපාලයා යුරාජයාට තව පොඩ්ඩක් ඉවසල සපෝර්ට් එකක් දුන්න නම් තමයි හොඳ :D

    ඌ හිටියනම් හොඳයි තමයි.. ඒත් ඉතිං කවුරුත් ඔහොමනේ බං.. ඉස්සෙල්ලා තමන්ගෙ දියුනුව බලන්න එපැයි... අනිත් එක් ගෙවල් වල කට්ටියත් මොනවා කිව්වද කවුද දන්නෙ... මම යුරාට කිව්වේ තමන්ගෙ දේට තමන් නැතුව.. එකකුස උපන් සහෝදරයෙක්වත් නැහැන්නේ නෑ කියලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    මාත් ඕක කිව්වා ඌට.. මම පේන්නේ නැද්ද තනියම කට්ට කන්නේ :baffled: සමහර වෙලාවට මටම එපා වෙනවා බන් මල පැනල :dull: ඒත් මටම නේද මම මහන්සි උනොත් කියල හිත හදා ගන්නවා :D තමන්ට තමන්ගේ හෙවනල්ලම තමයි .. දැන් කාලේ ගොඩක් අය ඉන්නේ නිකන් ඉඳලම පඩි ගන්න බන් මහන්සි වෙන්න කැමති නෑනේ :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් ඕක කිව්වා ඌට.. මම පේන්නේ නැද්ද තනියම කට්ට කන්නේ :baffled: සමහර වෙලාවට මටම එපා වෙනවා බන් මල පැනල :dull: ඒත් මටම නේද මම මහන්සි උනොත් කියල හිත හදා ගන්නවා :D තමන්ට තමන්ගේ හෙවනල්ලම තමයි .. දැන් කාලේ ගොඩක් අය ඉන්නේ නිකන් ඉඳලම පඩි ගන්න බන් මහන්සි වෙන්න කැමති නෑනේ :dull:

    තමන්ගේ වැඩක තියෙන එකම හොඳේ ඕක තමයි... කොච්චර නැහුනත් හිත හදාගන්න පුලුවං..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: පව් බන් යුරාජයා...!! සන්කපාලයා යුරාජයාට තව පොඩ්ඩක් ඉවසල සපෝර්ට් එකක් දුන්න නම් තමයි හොඳ :D
    මැනා රිසයින්ඩ්ද ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සක්සස් උනොත් මටත් හදල දීපන්කො බන් ;)

    http://www.ebay.com/itm/E27-Energy-...9207436?pt=US_Light_Bulbs&hash=item232b3bfe8c

    ඔය ජාතියෙ 3w සහ 5w හැදුවා සක්සස්ෆුලි. 5w එක කුස්සියට දාලා තියෙන්නෙ, 3w එකක් බාත්රූම් එකටයී, තව එකක් ඉස්සරහා මිදුලටයි දැමමා :cool:

    දැං හදන්නෙ කෝන් ටයිප් led ලයිට් එකක්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.ebay.com/itm/E27-Energy-...9207436?pt=US_Light_Bulbs&hash=item232b3bfe8c

    ඔය ජාතියෙ 3w සහ 5w හැදුවා සක්සස්ෆුලි. 5w එක කුස්සියට දාලා තියෙන්නෙ, 3w එකක් බාත්රූම් එකටයී, තව එකක් ඉස්සරහා මිදුලටයි දැමමා :cool:

    දැං හදන්නෙ කෝන් ටයිප් led ලයිට් එකක්..

    කීයක් කෝස්ට් වෙනවද මචන් හදන්න ? මට නම් කම්මැලියි වගේ ඕවා පාස්සන්න :baffled: .. නිවාඩුවේ තුන හතරක් හදල දියන්කෝ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොසිලා පාට් 2 ද ? :rolleyes:

    අපරාදේ කියන්න බෑ මොසියට වඩා සංකයා හොඳයි :dull: යුරාජයට උනේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් :dull: සන්කයට තිබ්බ අයින් වෙනවනම් පොඩ්ඩක් කලින් ඉන්ෆෝම් කරන්න :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කීයක් කෝස්ට් වෙනවද මචන් හදන්න ? මට නම් කම්මැලියි වගේ ඕවා පාස්සන්න :baffled: .. නිවාඩුවේ තුන හතරක් හදල දියන්කෝ :D
    කොස්ට් එක එන්නෙ :
    3w එක 400/-
    5w එක 600/-
    කොටුවෙන් ගත්තොත් නං ගනන් අඩු වෙයි තව.. අමතරව ඊයම්, heat transfer gel එහෙමත් ඕන..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස්ට් එක එන්නෙ :
    3w එක 400/-
    5w එක 600/-
    කොටුවෙන් ගත්තොත් නං ගනන් අඩු වෙයි තව.. අමතරව ඊයම්, heat transfer gel එහෙමත් ඕන..

    5W 3ක් හදල දියන්කෝ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපරාදේ කියන්න බෑ මොසියට වඩා සංකයා හොඳයි :dull: යුරාජයට උනේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් :dull: සන්කයට තිබ්බ අයින් වෙනවනම් පොඩ්ඩක් කලින් ඉන්ෆෝම් කරන්න :yes:
    අප්පටසිරි! :shocked:
    මොසියට වඩා නං දාහෙන් හොඳයි.. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    5W 3ක් හදල දියන්කෝ :P
    හරි හරි, හැබැයි ඕවා එන්නෙ screw type. ගෙදර තියෙන්නෙ pin type holder නං converters දාගන්න වෙනවා.
     
    Status
    Not open for further replies.