එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba shape eke amilayata balla kiyala kiwwa nedha:rofl:
    o566539.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි බන්.....:angry::dull::(
    අම්මප මුං වගේ එවුන්ව නේ අපි ආශ්‍රය කරන්නේ:dull::dull:
    විහිලුවට කිව්වේ පුටේ..... වැඩි‍ය තරහ ගන්න එපා.....:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ethin heta kohendha ganne kada wahalane:baffled: thyena patin alawapan dan:dull:
    කොහොමහරි කූඩුව නම් අලවගත්තා මචන්...... ඒත් රැලි දාන්න නම් රතු පාට කොල පොඩ්ඩක්වත් ඉතුරු නෑ......:baffled::baffled::baffled:

    මේකට රැලි දාන්න හොඳ විදි‍යක් කි‍යපන්කෝ......:oo::oo::oo:

    dsc0446vu.jpg



    තැඹිලි,නිල්,කහ,සුදු කඩදාසි තම‍යි ති‍යෙන්නේ......:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    post එක edit කරලා.....මම මේක තර‍යේ හෙලා දකිනවා.....
    tuzki-bunny-emoticon-005.gif

    m0497.gif
    ඉතින් මට මොකෝ???

    හෑ.....බස් අජිත්ව දන්නේ නැද්ද.....:oo::oo::oo:

    Ajith1.jpg


    කාල‍යක් මුගේ සින්දු දාලා ති‍යන බස් වලට සල්ලිත් දුන්නනේ.....මුගේ සින්දු එච්චරටම ලස්සන‍යි......:P:P:P

    :oo::oo::oo: මම සිංහල සින්දු අහන්නේ තෝරලා.......

    බි‍යර්ද......:oo::oo::oo:බිව්වා වගේ නෙවෙ‍යි බඩ වේලුනාම......:baffled::baffled::baffled:

    බියර් බිව්වම හෙම්බිරිස්සාව හැදෙනවා කියන්නේ ඇත්තද???? :confused::confused::confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොහොමහරි කූඩුව නම් අලවගත්තා මචන්...... ඒත් රැලි දාන්න නම් රතු පාට කොල පොඩ්ඩක්වත් ඉතුරු නෑ......:baffled::baffled::baffled:

    මේකට රැලි දාන්න හොඳ විදි‍යක් කි‍යපන්කෝ......:oo::oo::oo:

    dsc0446vu.jpg



    තැඹිලි,නිල්,කහ,සුදු කඩදාසි තම‍යි ති‍යෙන්නේ......:baffled::baffled::baffled:
    sudu patath ekka thawa kamathi patak aragena dapan:rolleyes:
     
    Status
    Not open for further replies.