
සින්දු කොල බලාගෙනද ලිරික්ස් දාන්නේඑක ලග සිංදු ගොඩක් පොස්ට් කරාම මගෙ ඔලුව විකාර වෙනවා
මගෙ සිංදු කොල ටික නැති වෙලා

අසන්න දේවල් අනන්ත ඇතිමුත්
අසා ගන්න බැරිවා
ඇසින් කතා කර හිතින් එකතු වෙමු![]()
හමුවන් හැම මොහොතේ
හමුවන් හැම මොහොතේ




ai akki amuthu widhata balanne
mata dan wela thinneth math ekka yalu wela hitapu girl ekka as walin katha karanna thamai![]()

Ah ehemada ekath narakama na
Obe esut ekka prema kathawak kiyala hitha hada ganna![]()
ehema hitha hada ganne kohnmada 2007 jan 27 wenida idala panatath wada adare karapu kenawa kohomada amathaka karanne eyata thina adare kawadawath wenas wenne naha.duka nathuwa neme duke inne

Mokada ine eyata ratakata wat giyada![]()