වොරන්ටි කොලේ ඉල්ලගනින් ඕකෙ තියෙන ලෙඩ හැටියට අලුත්ම එකක් දෙන්න බැරිත් නෑ..

අනේ මන්දා බන් නිකන් හම්බුන එක අවුල්UMBA OYA DAALA THIYENNE MAGE 32 INCH INNOVEX LED EKE PIC EKAK
SOUND HARI NATHI EKANAM ATHTHA
MAN HOME THEATER EKAK PLUG KARALAI THIYENNE
WENA KISIMA LEDAK ME WENAKAM NA
45000 KATA GATHTHE![]()

damro ganne mona harakada bn aparade salli.....
නිකන් හම්බුනේ යකොව්OKA KADILA BAWA DANA GENAI EHENAM DENNA ATHTHE

DAN HARIYATAMA 1YEAR

bump

ඔව් බන් ඔය මගුලේ වෙන බඩුවක් ගන්නවා නම් කලින් බුක් කරලා ඉන්න ඕනUnge site eke 32" models dekak dala thiyenawa ekama ganan..mona hu*tak da manda!![]()

call damro

සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි කියලා දන්නවා උනාට මෙච්චර ඉක්මනට නැසෙයි කියලා කවුද බන් හිතුවේඉලෙක්ට්රොනික් බඩු වල, ඔහොම කේස් එන්න පුලුවන් ඉතින්......![]()

අපෝ උඹලට ඉතින් කරදරයක් උනාම හිනා ඉතින් අපි පොල් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්තොට කවුරු හරි හොඳ දිරච්ච ලනුවක් දීල.. උඹ ඇම්ඩ වගෙ එක හුස්මට ගිල්ල නේද..![]()

kadichcha TV ekak hamba una kiyala nikan damro ekata baninna epa. anika oke channel tune karanna full scan ekak dannath max ~5 mins wage yanne.
man adurana gedarakata aran dunna pahugiya december wala 32" innovex damro tv ekak. thaamath elakiri wage weda karanawa. sounds elakiri wage. picture quality ekath supiri (samsung tharam nam quality na habai gewana ganata watinawa).
oke thiyena ekama adu paduwa thamai resolution eka 1920x1080 nathi eka. wena nam kiyanna tharam kisi aulak naha. gewana gaanata saahenna watinawa.

man nam damro eke nemei weda karanne.
උඹ දම්රෝ එකේද වැඩ
අපිට ඕන අංක වලට වැනල් ටික විනාඩි 5න් දාලා පෙන්නපන් මට
ඔටෝ නම් ඕන මී හරකෙකුට පුලුවන්
අනිත් එක උඹ කියන විදියට විනාඩි 5න් නම් පුලුවන් රෙදි සෝදන චැනල් දෙක දාගන්න
අනිත් එක මට කැඩිච්ච ටීවී එකක් හම්බුනා කියමුකෝ එතකොට මම දම්රෝ එකට නොබැන බනින්න ඕන උඹටද
ඒ මිනිස්සු ඒක පැකින් කඩලාවත් නෑ උනුත් ටීවී එකක් අරගෙන එකක් අපිට දීලා තියෙන්නේ
එතකොට මට තෑග්ග දුන්න එකාට මම බනින්න ඕනද
![]()
manual search karanna welawa yanawa thamai. eth paya bagayak nam yanne naha. 

man nam damro eke nemei weda karanne.
dan tho koheda kiyala thibbe manual tune kara kiyala.manual search karanna welawa yanawa thamai. eth paya bagayak nam yanne naha.
ubata kadichcha tv eka dunna eunta banapiya nikan boruwata damro ekata baninne nathuwa. anika warranty thiyenawane. warranty claim karapan.![]()

palayan hu^^^ yanna....tho kiwwoth boru...Uba NSB eken counter , Atm salli ganiddi charge karanawa kiwwa ponn^^ ???balapan gihin..

man nam damro eke nemei weda karanne.
dan tho koheda kiyala thibbe manual tune kara kiyala.manual search karanna welawa yanawa thamai. eth paya bagayak nam yanne naha.
ubata kadichcha tv eka dunna eunta banapiya nikan boruwata damro ekata baninne nathuwa. anika warranty thiyenawane. warranty claim karapan.![]()

ithin ekane.. un kohen hari warrenty nathi jarawak ussan awilla eka aul hinda ubalata nikan deela gihin.. dan ithin uba methana awilla damro ekata baninawa.. lol.ත්රෙඩ් එකේ පෝස්ට් කියවපන් බන්
මම කියලා තියෙනවා වොරන්ටි කොලයක් දුන්නේ නෑ කියලා මට දීපු උන්
මම දම්රෝ එකට බනින්නේ වොරන්ටියට නෙමෙයිනේ
ඒක මට ටීවී එක දීපු එකා දෙන්න ඕන දෙයක්
දම්රෝ එකට බනින්නේ උන් ජරා ටීවී විකුණනවට
උඹට හොදනම් උඹ ගනින් දම්රෝ එකෙන්ම
හරි ඒවා වැඩක් නෑ දැන් උඹ ඉන්න දම්රෝ බ්රාන්ච් එක කියපන්කෝ මම අරගෙන එන්න
අනිත් එක උඹ කිව්වොත් බොරැ කියලා උඩ එකෙක් දාලා තියෙන්නේ

ithin ekane.. un kohen hari warrenty nathi jarawak ussan awilla eka aul hinda ubalata nikan deela gihin.. dan ithin uba methana awilla damro ekata baninawa.. lol.
mama damro eke nemei work karanne![]()

ape gedara tv eke nam ohoma na.. menna mehemai thiyenne. (tv eke kiwwata tv ekema nemei peotv eke)දැන් උඹලගේ ගෙදර ටීවී එකේ ඔටෝ ටියුන් කරලා තියෙන්නේ
ඔහොම පුලුවන්ද බන් ටීවී බලන්න
- රෑපවාහිනී
- රෑපවාහිනී
- රෑපවාහිනී
- රෑපවාහිනී
- අයි ටී එන්
- සිරස
- අයි ටී එන්
- ස්වර්ණවාහිනී
- ටී එන් එල්
- රෑපවාහිනී
මැනුවල් ටියුන් කියලා එකක් තියෙන්නේ ආසාවට නෙමෙයිනේ
![]()

එහෙනම් ඉතින් මෙතන බොරු ප්රචාර කරලා මිනිස්සු නොමග යවන්නේ නැතුව බොරුවට අඬන්නේ නැතුව ගිහින් වොරන්ටි ගනින්.
මට දැන් කුණු හරැපත් එනවා ඕයි කටට
යකෝ දම්රෝ එකෙන් තමයි අරගෙන තියනේනේ
තොගේ ෂොප් එකට කෝල් කරලා බලපන්
![]()