දම්රෝ INNOVEX TV

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    kadichcha TV ekak hamba una kiyala nikan damro ekata baninna epa. anika oke channel tune karanna full scan ekak dannath max ~5 mins wage yanne.

    man adurana gedarakata aran dunna pahugiya december wala 32" innovex damro tv ekak. thaamath elakiri wage weda karanawa. sounds elakiri wage. picture quality ekath supiri (samsung tharam nam quality na habai gewana ganata watinawa).

    oke thiyena ekama adu paduwa thamai resolution eka 1920x1080 nathi eka. wena nam kiyanna tharam kisi aulak naha. gewana gaanata saahenna watinawa.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වොරන්ටි කොලේ ඉල්ලගනින් ඕකෙ තියෙන ලෙඩ හැටියට අලුත්ම එකක් දෙන්න බැරිත් නෑ..

    අනේ මන්දා බන් මට එපා වෙලා හෙට අයි පී එල් වෙලාවෙදි ඕෆ් වෙයි
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:

    UMBA OYA DAALA THIYENNE MAGE 32 INCH INNOVEX LED EKE PIC EKAK
    SOUND HARI NATHI EKANAM ATHTHA
    MAN HOME THEATER EKAK PLUG KARALAI THIYENNE
    WENA KISIMA LEDAK ME WENAKAM NA
    45000 KATA GATHTHE:D
    අනේ මන්දා බන් නිකන් හම්බුන එක අවුල්
    :oo::oo::oo::oo:

    damro ganne mona harakada bn aparade salli.....

    OKA KADILA BAWA DANA GENAI EHENAM DENNA ATHTHE
    නිකන් හම්බුනේ යකොව්
    :oo::oo::oo::oo:

    DAN HARIYATAMA 1YEAR
    :frown::frown::frown::frown:

    ;););)

    Unge site eke 32" models dekak dala thiyenawa ekama ganan..mona hu*tak da manda!:baffled:
    ඔව් බන් ඔය මගුලේ වෙන බඩුවක් ගන්නවා නම් කලින් බුක් කරලා ඉන්න ඕන
    :angry::angry::angry::angry:

    call damro
    :baffled::baffled::baffled::baffled:

    ඉලෙක්ට්‍රොනික් බඩු වල, ඔහොම කේස් එන්න පුලුවන් ඉතින්...... :(
    සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි කියලා දන්නවා උනාට මෙච්චර ඉක්මනට නැසෙයි කියලා කවුද බන් හිතුවේ
    :no::no::no::no:

    තොට කවුරු හරි හොඳ දිරච්ච ලනුවක් දීල.. උඹ ඇම්ඩ වගෙ එක හුස්මට ගිල්ල නේද.. :rofl:
    අපෝ උඹලට ඉතින් කරදරයක් උනාම හිනා ඉතින් අපි පොල් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්
    :P:P:P:P:P
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    kadichcha TV ekak hamba una kiyala nikan damro ekata baninna epa. anika oke channel tune karanna full scan ekak dannath max ~5 mins wage yanne.

    man adurana gedarakata aran dunna pahugiya december wala 32" innovex damro tv ekak. thaamath elakiri wage weda karanawa. sounds elakiri wage. picture quality ekath supiri (samsung tharam nam quality na habai gewana ganata watinawa).

    oke thiyena ekama adu paduwa thamai resolution eka 1920x1080 nathi eka. wena nam kiyanna tharam kisi aulak naha. gewana gaanata saahenna watinawa.

    palayan hu^^^ yanna....tho kiwwoth boru...Uba NSB eken counter , Atm salli ganiddi charge karanawa kiwwa ponn^^ ???balapan gihin..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kadichcha TV ekak hamba una kiyala nikan damro ekata baninna epa. anika oke channel tune karanna full scan ekak dannath max ~5 mins wage yanne.

    man adurana gedarakata aran dunna pahugiya december wala 32" innovex damro tv ekak. thaamath elakiri wage weda karanawa. sounds elakiri wage. picture quality ekath supiri (samsung tharam nam quality na habai gewana ganata watinawa).

    oke thiyena ekama adu paduwa thamai resolution eka 1920x1080 nathi eka. wena nam kiyanna tharam kisi aulak naha. gewana gaanata saahenna watinawa.

    උඹ දම්රෝ එකේද වැඩ
    අපිට ඕන අංක වලට වැනල් ටික විනාඩි 5න් දාලා පෙන්නපන් මට
    :confused::confused::confused::confused:
    ඔටෝ නම් ඕන මී හරකෙකුට පුලුවන්
    :rofl::rofl::rofl::rofl:
    අනිත් එක උඹ කියන විදියට විනාඩි 5න් නම් පුලුවන් රෙදි සෝදන චැනල් දෙක දාගන්න
    :lol::lol::lol::lol::lol:
    අනිත් එක මට කැඩිච්ච ටීවී එකක් හම්බුනා කියමුකෝ එතකොට මම දම්රෝ එකට නොබැන බනින්න ඕන උඹටද
    :angry::angry::angry::angry::angry:
    ඒ මිනිස්සු ඒක පැකින් කඩලාවත් නෑ උනුත් ටීවී එකක් අරගෙන එකක් අපිට දීලා තියෙන්නේ

    එතකොට මට තෑග්ග දුන්න එකාට මම බනින්න ඕනද

    man nam damro eke nemei weda karanne.

    dan tho koheda kiyala thibbe manual tune kara kiyala. :P manual search karanna welawa yanawa thamai. eth paya bagayak nam yanne naha. :P

    ubata kadichcha tv eka dunna eunta banapiya nikan boruwata damro ekata baninne nathuwa. anika warranty thiyenawane. warranty claim karapan. :P
     
    ත්‍රෙඩ් එකේ පෝස්ට් කියවපන් බන්
    මම කියලා තියෙනවා වොරන්ටි කොලයක් දුන්නේ නෑ කියලා මට දීපු උන්
    :angry::angry::angry::angry:
    මම දම්රෝ එකට බනින්නේ වොරන්ටියට නෙමෙයිනේ
    :yes::yes::yes:
    ඒක මට ටීවී එක දීපු එකා දෙන්න ඕන දෙයක්
    :yes::yes::yes::yes:
    දම්රෝ එකට බනින්නේ උන් ජරා ටීවී විකුණනවට
    :growl::growl::growl::growl:
    උඹට හොදනම් උඹ ගනින් දම්රෝ එකෙන්ම
    :angry::angry::angry:
    හරි ඒවා වැඩක් නෑ දැන් උඹ ඉන්න දම්රෝ බ්‍රාන්ච් එක කියපන්කෝ මම අරගෙන එන්න

    :D:D:D:D:D

    අනිත් එක උඹ කිව්වොත් බොරැ කියලා උඩ එකෙක් දාලා තියෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     
    Last edited:

    දැන් උඹලගේ ගෙදර ටීවී එකේ ඔටෝ ටියුන් කරලා තියෙන්නේ

    1. රෑපවාහිනී
    2. රෑපවාහිනී
    3. රෑපවාහිනී
    4. රෑපවාහිනී
    5. අයි ටී එන්
    6. සිරස
    7. අයි ටී එන්
    8. ස්වර්ණවාහිනී
    9. ටී එන් එල්
    10. රෑපවාහිනී
    ඔහොම පුලුවන්ද බන් ටීවී බලන්න
    මැනුවල් ටියුන් කියලා එකක් තියෙන්නේ ආසාවට නෙමෙයිනේ

    ithin ekane.. un kohen hari warrenty nathi jarawak ussan awilla eka aul hinda ubalata nikan deela gihin.. dan ithin uba methana awilla damro ekata baninawa.. lol.

    mama damro eke nemei work karanne :P
     
    මට දැන් කුණු හරැපත් එනවා ඕයි කටට
    යකෝ දම්රෝ එකෙන් තමයි අරගෙන තියනේනේ
    තොගේ ෂොප් එකට කෝල් කරලා බලපන්

    :growl::growl::growl::angry::angry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    දැන් උඹලගේ ගෙදර ටීවී එකේ ඔටෝ ටියුන් කරලා තියෙන්නේ

    1. රෑපවාහිනී
    2. රෑපවාහිනී
    3. රෑපවාහිනී
    4. රෑපවාහිනී
    5. අයි ටී එන්
    6. සිරස
    7. අයි ටී එන්
    8. ස්වර්ණවාහිනී
    9. ටී එන් එල්
    10. රෑපවාහිනී
    ඔහොම පුලුවන්ද බන් ටීවී බලන්න
    මැනුවල් ටියුන් කියලා එකක් තියෙන්නේ ආසාවට නෙමෙයිනේ
    :angry::angry::angry:
    ape gedara tv eke nam ohoma na.. menna mehemai thiyenne. (tv eke kiwwata tv ekema nemei peotv eke) :P :rofl:

    12407391.jpg

    84248979.jpg

    97951741.jpg

    32388408.jpg
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka

    මට දැන් කුණු හරැපත් එනවා ඕයි කටට
    යකෝ දම්රෝ එකෙන් තමයි අරගෙන තියනේනේ
    තොගේ ෂොප් එකට කෝල් කරලා බලපන්

    :growl::growl::growl::angry::angry:
    එහෙනම් ඉතින් මෙතන බොරු ප්‍රචාර කරලා මිනිස්සු නොමග යවන්නේ නැතුව බොරුවට අඬන්නේ නැතුව ගිහින් වොරන්ටි ගනින්.
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සෝමගෙ ට්‍රික් එකක් ද දන්නේ නෑ :rofl:
    අනිව අනිව , ඔය ජරාව ගන්නේ නැතුව, කොච්චර ගනන් උනත් හොද බ්‍රැන්ඩඩ් එකක් ගනිලලා..

    තැන්ක්ස්