සුභ උදෑසනක්......
අන්න වරායේ ගින්නක්ලු.......![]()
ඒක මිසක්
![]()
Code:
අද ගෙදරෙයි? මම මේ නිදියන්න ලෑස්ති උනේ. ඊයේ ෆුල් නයිටක්...
කෝ මේ අනිත් කුකුලලා? ඊයේ වල් සීපී බලන්න ගියා..
අනික් කුකුලෝ කූඩු කරලා වගේ
වල් සීපී එක්ක චැට් එකක් නම් දැම්මා බලන යන්න උනේ නෑ බන්
ට්‍රිපක් සෙට් කරහන්කෝ 
ඔව් බන් ගෙදර.. මාත් ආපහු නිදියන්න කියල වස කම්මැලියි බන් ..ඔෆිස් එකේ බිල් වගයක් එන්ටර් කරන්නත් තියෙනවා ඒක කරන්නත් කම්මැලියිඅනික් කුකුලෝ කූඩු කරලා වගේ
වල් සීපී එක්ක චැට් එකක් නම් දැම්මා බලන යන්න උනේ නෑ බන්
ට්‍රිපක් සෙට් කරහන්කෝ
![]()

මටත් යන්න ඕනේ ලොවෙත් ට්‍රිපක්. අපේ එවුවෝ සේරම එක එක තැන් වල නේ. මඩු ට්‍රිප යමු...
සංජියා කොයි?![]()


ආ, ගජං මලයා ඇවිල්ලා නේද ?හූ...
හූ................
