Task Bar eka udata dala.Linux wala wage![]()
Linux වෙන්න හිතලමත් නෙවෙයි බන්, වෙනසකට වගේ හැමොගෙම තියෙන්නේ පහලනේ ඔක

මම දාගත්තා උඩට 
දැන් ඉතින් මට පහල හරි යන්නේ ම නැහැ ..Task Bar eka udata dala.Linux wala wage![]()

මම දාගත්තා උඩට 
දැන් ඉතින් මට පහල හරි යන්නේ ම නැහැ ..
අඩෝ එලටම උඹ කරලා තියෙනවා....මමත් ඔය වගේ හදාගන්න ඕන...
බොටත් මාර අයිඩියා තමයි තියෙන්නේ...
මයි කම්පියුටර් අයිකන් එක ටේබල් එක උඩ තියපන් ලෙසටම ගැලපෙනවා...![]()




Piliwelakata thibbama hoyaganna ba.![]()



me wallpaper eka download karagannane kohomada?mama ahuwe kohomada serch karanna one ela wall peper eka banz..nice


Menna mage eka..!
![]()


මෙන්න බොලේ Bhanukaya හැක් කොරන්ට පටන් අරන්. . මල්ලි. . මම ආතල් එකට ADSL හැක් කරන හැටි කිව්වෙ.. කරන ඔක්කොම, Port Scan SLT එකේ Record වෙනවා.. Trace තියන්න එපා මචො.. .
උබ Scan කරනකොට Ping, or Normal දෙන්න එපා වැරදිලාවත්, එක TCP පොර්ට් එකක් වත් Scan කරන්න එපා.... UDP විතරක් Scan කරපන්.. Ettercap එකෙන් Packet වල Source IP එක Change කරල.. ලොල්... නැත්නම් උබ හැක් කරාට වඩක් නැ මාට්ටු වෙනව, අනිත් එක ADSL කර්ඩ් එක, Loop එක එහෙම නිතරම මරු කරන්න එපා෴෴/...




මචෝලා මෙන්න මම ඔය ඩෙස්ක්ටොප් එක ගැන Elakiri යෙ දාපු thread එක ..
http://www.elakiri.com/forum/showthread.php?t=1550900
මෙන්න මගේ Desktop එක. . . . ෆට්ට ෆට ෆට. . .., ඒත් වැඩ කරන්නෙ Virtual Machine වල, Physical එකේ පිස්සු කෙල්ලින්නෙ නැ. . Virus එකක් ආවත් VM එක Delete කරනවා, නැත්නම් Snap Shot එකකට දානවා. . . .![]()
![]()

Menna mage eka.
![]()
oluwe kakkuma hadenawa dakkama 
Me link eken rainmeter download karagena install karanna
http://rainmeter.googlecode.com/files/Rainmeter-2.5.exe
Me link eke athi wenakan gadgets thiyanawa.
http://browse.deviantart.com/customization/skins/sysmonitor/rainmeter/?order=5
ape office eke godak pc wala desktop oya wage thamaoluwe kakkuma hadenawa dakkama
![]()


