EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    blog-wesakday09.jpg

    :P අහ්හ් අරයගෙ පින්තූරේ නෙහ් ? :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Code:
    :P ඒක මිසක් :rofl:

    අද ගෙදරෙයි? මම මේ නිදියන්න ලෑස්ති උනේ. ඊයේ ෆුල් නයිටක්...
    කෝ මේ අනිත් කුකුලලා? ඊයේ වල් සීපී බලන්න ගියා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Code:

    අද ගෙදරෙයි? මම මේ නිදියන්න ලෑස්ති උනේ. ඊයේ ෆුල් නයිටක්...
    කෝ මේ අනිත් කුකුලලා? ඊයේ වල් සීපී බලන්න ගියා..

    ඔව් බන් ගෙදර.. මාත් ආපහු නිදියන්න කියල වස කම්මැලියි බන් ..ඔෆිස් එකේ බිල් වගයක් එන්ටර් කරන්නත් තියෙනවා ඒක කරන්නත් කම්මැලියි :oo: අනික් කුකුලෝ කූඩු කරලා වගේ :rofl: වල් සීපී එක්ක චැට් එකක් නම් දැම්මා බලන යන්න උනේ නෑ බන් :dull: ට්‍රිපක් සෙට් කරහන්කෝ ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් ගෙදර.. මාත් ආපහු නිදියන්න කියල වස කම්මැලියි බන් ..ඔෆිස් එකේ බිල් වගයක් එන්ටර් කරන්නත් තියෙනවා ඒක කරන්නත් කම්මැලියි :oo: අනික් කුකුලෝ කූඩු කරලා වගේ :rofl: වල් සීපී එක්ක චැට් එකක් නම් දැම්මා බලන යන්න උනේ නෑ බන් :dull: ට්‍රිපක් සෙට් කරහන්කෝ ;)

    මටත් යන්න ඕනේ ලොවෙත් ට්‍රිපක්. අපේ එවුවෝ සේරම එක එක තැන් වල නේ. මඩු ට්‍රිප යමු...

    සංජියා කොයි? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් යන්න ඕනේ ලොවෙත් ට්‍රිපක්. අපේ එවුවෝ සේරම එක එක තැන් වල නේ. මඩු ට්‍රිප යමු...

    සංජියා කොයි? :P

    :yes:
    11.gif

    සංජියා වලන් හෝදනවා ඇති :baffled::rofl:
     
    Status
    Not open for further replies.