EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යන්න නම් ඕන බන් ..දැන් ටිකක් වැස්සා..රෑට කොහොම වෙයිද මන්ද .. පොද්දටත් ටිකක් සනීප මදි තව තෙමුනොත් ලෙඩේ :dull:

    :oo: අපි මෙහේ උඹ එනකම් බලන් ඉන්නවා වෙසක් බලන්න යන්න...... :yes:

    තමන්ගේ කියලා ෆුට් සයිකලයක්වත් නැති එකේ රගේ තමා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    dimo බට්ටෙක් ගනින් එහෙනං. ගානත් අඩුයිනෙ.. :D

    :frown: ටාටා ජරාව.... අන්න ලේලන්ඩ් එකෙන් බට්ටෙක් ඈවිත් තියෙනවා අන්න ඒක නම් එලකිරි ඈති....... :) :D :love:

    577624_566478110049782_50353002_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අපි මෙහේ උඹ එනකම් බලන් ඉන්නවා වෙසක් බලන්න යන්න...... :yes:

    තමන්ගේ කියලා ෆුට් සයිකලයක්වත් නැති එකේ රගේ තමා...... :(

    කව්ද කිව්වේ එනවා කියල ? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    bus බෝල්ටා කෝ අද ?

    :oo: කැළණි පන්සල් ගියා...... දන්සැලක් පැත්තේ ගියා...... :D

    IGI ලු :P මූ වෙසක් දවසෙත් කෝටි ගණන් සත්ව සංහාරය කරනවා :baffled::rofl:

    :frown:

    අයි යකෝ කෝටි ගණන් ජීවීන් ඉන්නවනේ ? මූ ඉතින් ඕක අහක දාන එකනේ කරන්නේ :rofl: IGIH කිව්වේ ? :confused:

    :angry:

    මචන් කොසෝ පරණ ලේසර් ප්‍රින්ටරයක් සෙට් උනොත් කියනවද ? බ.ල කිව්වා ඌ ඉතින් ඕවා බලන්නේ නෑනේ කිව්ව වෙලේ විතරයි මතකේ තියෙන්නේ :P

    :frown: යකෝ පරණ ලඩ්ඩවල් මොකටද.... තොට අළුත් ලේස‍්ර ප්‍රින්ටරයක් දෙන්නම්...... :yes:

    laser printer පරන ඒවා ගන්න එකෙන් ලාබයක් නෑ. හෙඩ් එක යන්න කිට්ටු එකක් අරගත්තොත් සොරිම තමයි. කොහොමත් printer එක ගනන් නෑ. කෙල වෙන්නෙ toner එකෙන්.
    කඩ වලිනුත් කියන්නෙ cartridge, toner ගත්තාම printer එකක් නිකන් දෙනවා කියලා :D

    :yes: සිරාවට...... මම ශොප් එකේ තියාගෙන ඉන්න HP 1102 එක නම් පට්ට...... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ටාටා ජරාව.... අන්න ලේලන්ඩ් එකෙන් බට්ටෙක් ඈවිත් තියෙනවා අන්න ඒක නම් එලකිරි ඈති....... :) :D :love:

    577624_566478110049782_50353002_n.jpg

    AC, POWER තියෙනවනේ ? :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැරිඩ් කල්බ් එකෙන් සමුගත්තාට:dull: උබලට අද දවසෙ :cool: සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ
    මැරිඩ් කල්බ් එකෙ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා...!!!:cool::D:D:D:love:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැරිඩ් කල්බ් එකෙන් සමුගත්තාට:dull: උබලට අද දවසෙ :cool: සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ
    මැරිඩ් කල්බ් එකෙ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා...!!!:cool::D:D:D:love:


    මොකෝ සමුගත්තේ ? :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: දැක්කනේ.... ලඩු ටාටා වගේ නෙවේ....... TATA = HP :angry: Leyland = Toshiba ...... :love: :cool:

    ඔව් ඔව් ඒක වෙන්න ඇති උඹලගේ බස් හැමදාම කොට උඩ තියෙන්නේ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නිකන්ද දෙන්නේ ? :P

    :oo: නිකන් දෙන්න තිබ්බා..... මමත් ඉතින් එක බිලෙන් ....... නම්...... :P

    එලියට බහින්න කම්මැලියි බන් :dull:

    :frown: වරෙන් යකෝ කම්මැලි නොවී...... මාළඹේ තොරණ, SLIIT එක කිට්ටුව තොරණ, තල්වත්තේ තොරණ, කැළණියේ තොරණ, කිරිබත්ගොඩ තොරණ වැදගෙන එන්න පුලුවන්........ :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැරිඩ් කල්බ් එකෙන් සමුගත්තාට:dull: උබලට අද දවසෙ :cool: සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ
    මැරිඩ් කල්බ් එකෙ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා...!!!:cool::D:D:D:love:

    ඇයි ? උඹ බැඳපුවා‌ ලිහා ගත්තාද ? :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ බන්ඩලා ටික ? වෙසක් බලන්න ගිහින්ද ? :dull:
     
    Status
    Not open for further replies.