යන්න නම් ඕන බන් ..දැන් ටිකක් වැස්සා..රෑට කොහොම වෙයිද මන්ද .. පොද්දටත් ටිකක් සනීප මදි තව තෙමුනොත් ලෙඩේ![]()
අපි මෙහේ උඹ එනකම් බලන් ඉන්නවා වෙසක් බලන්න යන්න......
තමන්ගේ කියලා ෆුට් සයිකලයක්වත් නැති එකේ රගේ තමා......

යන්න නම් ඕන බන් ..දැන් ටිකක් වැස්සා..රෑට කොහොම වෙයිද මන්ද .. පොද්දටත් ටිකක් සනීප මදි තව තෙමුනොත් ලෙඩේ![]()
අපි මෙහේ උඹ එනකම් බලන් ඉන්නවා වෙසක් බලන්න යන්න......

dimo බට්ටෙක් ගනින් එහෙනං. ගානත් අඩුයිනෙ..![]()
ටාටා ජරාව.... අන්න ලේලන්ඩ් එකෙන් බට්ටෙක් ඈවිත් තියෙනවා අන්න ඒක නම් එලකිරි ඈති.......

අපි මෙහේ උඹ එනකම් බලන් ඉන්නවා වෙසක් බලන්න යන්න......
![]()
තමන්ගේ කියලා ෆුට් සයිකලයක්වත් නැති එකේ රගේ තමා......![]()

bus බෝල්ටා කෝ අද ?
කැළණි පන්සල් ගියා...... දන්සැලක් පැත්තේ ගියා......
IGI ලුමූ වෙසක් දවසෙත් කෝටි ගණන් සත්ව සංහාරය කරනවා
![]()
අයි යකෝ කෝටි ගණන් ජීවීන් ඉන්නවනේ ? මූ ඉතින් ඕක අහක දාන එකනේ කරන්නේIGIH කිව්වේ ?
![]()

මචන් කොසෝ පරණ ලේසර් ප්‍රින්ටරයක් සෙට් උනොත් කියනවද ? බ.ල කිව්වා ඌ ඉතින් ඕවා බලන්නේ නෑනේ කිව්ව වෙලේ විතරයි මතකේ තියෙන්නේ![]()
යකෝ පරණ ලඩ්ඩවල් මොකටද.... තොට අළුත් ලේස‍්ර ප්‍රින්ටරයක් දෙන්නම්......
laser printer පරන ඒවා ගන්න එකෙන් ලාබයක් නෑ. හෙඩ් එක යන්න කිට්ටු එකක් අරගත්තොත් සොරිම තමයි. කොහොමත් printer එක ගනන් නෑ. කෙල වෙන්නෙ toner එකෙන්.
කඩ වලිනුත් කියන්නෙ cartridge, toner ගත්තාම printer එකක් නිකන් දෙනවා කියලා![]()
සිරාවට...... මම ශොප් එකේ තියාගෙන ඉන්න HP 1102 එක නම් පට්ට...... 
ටාටා ජරාව.... අන්න ලේලන්ඩ් එකෙන් බට්ටෙක් ඈවිත් තියෙනවා අන්න ඒක නම් එලකිරි ඈති.......
![]()
![]()
![]()

යකෝ පරණ ලඩ්ඩවල් මොකටද.... තොට අළුත් ලේස‍්ර ප්‍රින්ටරයක් දෙන්නම්......
![]()

උබලට අද දවසෙ
සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ

මැරිඩ් කල්බ් එකෙන් සමුගත්තාටඋබලට අද දවසෙ
සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ
මැරිඩ් කල්බ් එකෙ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා...!!!

AC, POWER තියෙනවනේ ?![]()
දැක්කනේ.... ලඩු ටාටා වගේ නෙවේ....... TATA = HP
Leyland = Toshiba ......

දැක්කනේ.... ලඩු ටාටා වගේ නෙවේ....... TATA = HP
Leyland = Toshiba ......
![]()
![]()

නිකන්ද දෙන්නේ ?![]()
නිකන් දෙන්න තිබ්බා..... මමත් ඉතින් එක බිලෙන් ....... නම්......
එලියට බහින්න කම්මැලියි බන්![]()
වරෙන් යකෝ කම්මැලි නොවී...... මාළඹේ තොරණ, SLIIT එක කිට්ටුව තොරණ, තල්වත්තේ තොරණ, කැළණියේ තොරණ, කිරිබත්ගොඩ තොරණ වැදගෙන එන්න පුලුවන්........ 
ඇයි ? උඹ බැඳපුවා ලිහා ගත්තාද ?මැරිඩ් කල්බ් එකෙන් සමුගත්තාටඋබලට අද දවසෙ
සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ
මැරිඩ් කල්බ් එකෙ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා...!!!

leyland, toshiba සමඟ පකsmart lanka අදිපති bus බොට්ල්ගෝර්ඩ් කෙලින්ම ලිඳට!ඔව් ඔව් ඒක වෙන්න ඇති උඹලගේ බස් හැමදාම කොට උඩ තියෙන්නේ![]()