ඕක ගැන නම් කතා කර වැඩක් නැත.......
මූ හිට්ලර් නංගිටත් දත ගහගෙන, රස්සාවට අත ගහගෙන, ෂොප් එකට ** ගහගෙන ඉන්නේ...........![]()
මම නම් ආයේ මොකුත් කියන්නේ නෑ
.. ඔන්න බලපන් මම හූනා කියන්න වගේ කියන්නම් ඕකා ජොබෙනුත් නතර වෙනවා ෂුවර්
උඹ තමා ඌව හුරතල් කරන්නේ ඕකව සුද්ධ කර කර 



උඹනේ කියන්නේ ඕක පව් බව් කියල වැරද්දක් කලාම 



