EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නුගේගොඩ පැත්තෙ තොරන්, දන්සැල් නැද්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නුගේගොඩ පැත්තෙ තොරන්, දන්සැල් නැද්ද ?

    අද දවසෙම ගෙදරින් කකුලක් එලියට තිබ්බෙම නෑ බන් ... පැපිලියානේ නම් තොරණක් තියෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... උදේම, දැරණියගල යාමක් සෙට් වී තිබේ...... :) ඒ පැත්තේ ඉන්න හොටු ටාටා බස් කාරයෝ එක්ක තමා බැරි...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් කුකුළණි..... උදේම, දැරණියගල යාමක් සෙට් වී තිබේ...... :) ඒ පැත්තේ ඉන්න හොටු ටාටා බස් කාරයෝ එක්ක තමා බැරි...... :angry:

    ලේලන්ඩ් කොහෙද බං ටාටා එක්ක කඳු අදින්නෙ... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    vesak-card.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් කුකුළණි..... උදේම, දැරණියගල යාමක් සෙට් වී තිබේ...... :) ඒ පැත්තේ ඉන්න හොටු ටාටා බස් කාරයෝ එක්ක තමා බැරි...... :angry:

    ලොල් හිට්ලර් ගේ නංගිගේ කොන්තරාත් එකක් වගේ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ වෙසගක් වේවා හොට්ටනි...............!!!!

    ඊයේ දවස ම කූඩු සැදුවෙමි. ලොක්කට කෆීර් එකක් ඕන කියපි.........!!!
    ඕකෙ වැරැද්ද මගේ....මේකට ඉන් ඩීටේල් සර්විස් ආර්ම්ඩ් වෙහිකල්ස් ගැන කියල දීල..........

    තව නංනි බබා ට නෙළුම් මලක්.........:)

    යකෝ බට ගස් වල ගනන්........40/- එකක්.......

    අද ක්ලිනික් ය....නැත්තං ඇපොයින්ට්මන්ට්ස් හිර වෙනව බං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් හිට්ලර් ගේ නංගිගේ කොන්තරාත් එකක් වගේ :rofl:
    ඕක ගැන නම් කතා කර වැඩක් නැත.......
    මූ හිට්ලර් නංගිටත් දත ගහගෙන, රස්සාවට අත ගහගෙන, ෂොප් එකට ** ගහගෙන ඉන්නේ...........:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ වෙසගක් වේවා හොට්ටනි...............!!!!

    ඊයේ දවස ම කූඩු සැදුවෙමි. ලොක්කට කෆීර් එකක් ඕන කියපි.........!!!
    ඕකෙ වැරැද්ද මගේ....මේකට ඉන් ඩීටේල් සර්විස් ආර්ම්ඩ් වෙහිකල්ස් ගැන කියල දීල..........

    තව නංනි බබා ට නෙළුම් මලක්.........:)

    යකෝ බට ගස් වල ගනන්........40/- එකක්.......

    අද ක්ලිනික් ය....නැත්තං ඇපොයින්ට්මන්ට්ස් හිර වෙනව බං.

    :baffled: ඒ වගේ දේවල් වෙසක් කූඩු වලට ගන්නවට මම විරුද්ධයි බන් :dull:
     
    Status
    Not open for further replies.