fontera එකෙන් කිරි දන්සැලක් චත් තිබුනෙ නැද්ද ?

mata enawa ban mewata kiyanna dewal bus labba redda ussan ai kiwwoth![]()

fontera එකෙන් කිරි දන්සැලක් චත් තිබුනෙ නැද්ද ?
බත් දන්සැල් තමා මේ පැත්තේ ගොඩක්ම...... 
mata enawa ban mewata kiyanna dewal bus labba redda ussan ai kiwwoth![]()
තරි මාමේ....... 
නුගේගොඩ පැත්තෙ තොරන්, දන්සැල් නැද්ද ?
ඒ පැත්තේ ඉන්න හොටු ටාටා බස් කාරයෝ එක්ක තමා බැරි...... 
සුභ උදෑසනක් කුකුළණි..... උදේම, දැරණියගල යාමක් සෙට් වී තිබේ......ඒ පැත්තේ ඉන්න හොටු ටාටා බස් කාරයෝ එක්ක තමා බැරි......
![]()

සුභ උදෑසනක් කුකුළණි..... උදේම, දැරණියගල යාමක් සෙට් වී තිබේ......ඒ පැත්තේ ඉන්න හොටු ටාටා බස් කාරයෝ එක්ක තමා බැරි......
![]()

ඕක ගැන නම් කතා කර වැඩක් නැත.......ලොල් හිට්ලර් ගේ නංගිගේ කොන්තරාත් එකක් වගේ![]()

සුබ වෙසගක් වේවා හොට්ටනි...............!!!!
ඊයේ දවස ම කූඩු සැදුවෙමි. ලොක්කට කෆීර් එකක් ඕන කියපි.........!!!
ඕකෙ වැරැද්ද මගේ....මේකට ඉන් ඩීටේල් සර්විස් ආර්ම්ඩ් වෙහිකල්ස් ගැන කියල දීල..........
තව නංනි බබා ට නෙළුම් මලක්.........
යකෝ බට ගස් වල ගනන්........40/- එකක්.......
අද ක්ලිනික් ය....නැත්තං ඇපොයින්ට්මන්ට්ස් හිර වෙනව බං.
ඒ වගේ දේවල් වෙසක් කූඩු වලට ගන්නවට මම විරුද්ධයි බන් 