නියම පොරවල් නම් කරපල්ලා බලන්න.

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
2. ඔයාලගේ දිවෙන් වැලමිට ලෙවකන්න පුලුවන්ද බලන්න.

meka puluwan.

3. බලන්න තමන්ටම කිචි කවාගන්න පුලුවන්ද කියලා.

meka karanna try kara. passe thama mathak une mata kohomath kichi na kiyala :dull:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2. ඔයාලගේ දිවෙන් වැලමිට ලෙවකන්න පුලුවන්ද බලන්න.

    meka puluwan.

    3. බලන්න තමන්ටම කිචි කවාගන්න පුලුවන්ද කියලා.

    meka karanna try kara. passe thama mathak une mata kohomath kichi na kiyala :dull:

    2 ta proofs oone :dull:video ekak dahan :rofl:
    3. e kiyanne kohomath oyata eeka behe kiyalane :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    '3. බලන්න තමන්ටම කිචි කවාගන්න පුලුවන්ද කියලා.:confused:'

    මේක ටිකක් පුළුවන් :rolleyes:
    ලංකාවේ කොමඩි කියල හදපු සමහර චිත්‍රපටි බලලම හුරුවෙලා !:P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    '3. බලන්න තමන්ටම කිචි කවාගන්න පුලුවන්ද කියලා.:confused:'

    මේක ටිකක් පුළුවන් :rolleyes:
    ලංකාවේ කොමඩි කියල හදපු සමහර චිත්‍රපටි බලලම හුරුවෙලා !:P

    :rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4 ??????????:confused::confused::confused::confused:
    kiyewwada???? ariyata????:P:P
    කියෙව්වා බං.. මං කියවන්නෙ නැතුව කොමෙන්ට් දාන්නෑ..
    හතර වෙනි එක ට්‍රයි කලා.. ඒකත් බැහැ.. කකුල ගැන හිතාගෙන හරියට කකුල කරකැවුවොත් හය ඇඳෙන්නෙ නැහැ.. කුරුටුබලියක් ඇඳෙනවා.. හය ගැන හිතාගෙන හය ඇන්ඳොත් හය ඇදෙනවා.. කකුල වෙන වෙන පැත්තකට කරකැවෙනවා..