සමහර විට ඝර්ෂණය වැඩිකමට ශුක්‍රානු විනාශ වෙනවා ඇති.
සෙල්ලන්ද ටයිම් එක![]()
පුතේ ඕවා ව්‍යංගයෙන් කියපන් සෙද්ද උස්සන් එනකොට කොහොමද මේක බලල උඹට අමතන්න ?

සමහර විට ඝර්ෂණය වැඩිකමට ශුක්‍රානු විනාශ වෙනවා ඇති.
සෙල්ලන්ද ටයිම් එක![]()

පුතේ ඕවා ව්‍යංගයෙන් කියපන් සෙද්ද උස්සන් එනකොට කොහොමද මේක බලල උඹට අමතන්න ?![]()

කොස්වත්ත පැත්තෙන් ජබුක් හඩක් නැගින..හිකිස්..ව්‍යංගයෙන් කියල kbk ගේ paper එකට උත්තර දෙනවට වඩා හොඳයි මේක![]()

මේ දිනවල මාලඹේ බල්ලන් අතර ජනප්‍රිය විලාසිතාවක්...
![]()

ළිදේ සිට ඔබ අමතමි...........මේ දිනවල මාලඹේ බල්ලන් අතර ජනප්‍රිය විලාසිතාවක්...
![]()

මේ දිනවල හැමදෙනාට ම පාහේ ජීවිතේ අම්බ ඩල් මොකද කියපල්ලා කෝ නිකමට...............
උදව්වක්.....
මාළඹේ,ගොඩගම,හබරකඩ, කොට්ටාව,මහරගම, කොස්වත්ත,බත්තරමුල්ල,කඩුවෙල පුදේශ වලින් පුහුණු/නුපුහුණු ඇසිසිටන්ට් කෙල්ලෙක් හොයල දීපල්ල කෝ...........
තරිස්, අර එදා කිව්ව කාරණේ බැලුවද?

කියල වැඩක් නෑ.......![]()
කොහෙනද් යකෝ මේවා හොයාගන්නෙ ??

මේ දිනවල හැමදෙනාට ම පාහේ ජීවිතේ අම්බ ඩල් මොකද කියපල්ලා කෝ නිකමට...............
උදව්වක්.....
මාළඹේ,ගොඩගම,හබරකඩ, කොට්ටාව,මහරගම, කොස්වත්ත,බත්තරමුල්ල,කඩුවෙල පුදේශ වලින් පුහුණු/නුපුහුණු ඇසිසිටන්ට් කෙල්ලෙක් හොයල දීපල්ල කෝ...........
තරිස්, අර එදා කිව්ව කාරණේ බැලුවද?

දෙචනුවටත් කොස්වත්තෙන් ජබුක් හඩක් නැගිනඋඹට ඇසිස්ටන්ට් ල එපාවෙයි.
එක්කෝ තව ඇසියෙක් අරන් උඹට ඕන ඇසියගේ හිසේ සිට දෙපතුල දක්වා ,පුර්වාත්මයේ සිට අනාගත ප්රතිසන්ධිය දක්වා කරුණු පිළිවෙලකට ගොනුකරලා ඉදිරිපත් කරන්න වෙයි .![]()

මේ දිනවල හැමදෙනාට ම පාහේ ජීවිතේ අම්බ ඩල් මොකද කියපල්ලා කෝ නිකමට...............
උදව්වක්.....
මාළඹේ,ගොඩගම,හබරකඩ, කොට්ටාව,මහරගම, කොස්වත්ත,බත්තරමුල්ල,කඩුවෙල පුදේශ වලින් පුහුණු/නුපුහුණු ඇසිසිටන්ට් කෙල්ලෙක් හොයල දීපල්ල කෝ...........
තරිස්, අර එදා කිව්ව කාරණේ බැලුවද?
පුදුම විදියේ ඩල් එකක් තියෙන්නේ .. කිසි දෙකට හිතක් නෑ බන් ! 

කියල වැඩක් නෑ.......
බලපං අසරණ මාව ළිං ගත කරන්න මුං කොච්චර කට්ටක් කාගෙන වෙහෙසෙනව ද කියලා......![]()

ඒ කියන්නෙ ඉදිරියේදි නුගේගොඩ පැත්තෙ කොල්ලන්ටත් කිංගෙ රූපෙ තිබ්බ ගැජට් එක පැලැඳගන්න වෙයිද ?මට නම් එපා වී ඇත ඔය සංහතියම![]()

කොමට්සු ඩෝසරේ ගියා.......අනේ මන්ද බන් ඕක ගැන නම් කියන්න තේරෙන්නෙම නෑ ..පුදුම විදියේ ඩල් එකක් තියෙන්නේ .. කිසි දෙකට හිතක් නෑ බන් !
වැඩට උන් හොයනවා කියන්නේ මාර අමාරු වැඩක් බන් .. දැන් කොන්දි ඇන්ඩ් අනිත් එකී එනවනේ ? තව මොකටද ?
බැලුවා මෙහෙ එකක් තියෙනවා ඌ දෙන්න කැමති නෑ බන් .. තව හොයන්න ඕන පර අයිනේ මේ හරියේ හොයනවා කියන්නේ ගේමක්![]()

ඒ කියන්නෙ ඉදිරියේදි නුගේගොඩ පැත්තෙ කොල්ලන්ටත් කිංගෙ රූපෙ තිබ්බ ගැජට් එක පැලැඳගන්න වෙයිද ?![]()

කොමට්සු ඩෝසරේ ගියා.......
කොන්දිත් වාතයක් වෙන්න යන්නෙ බං......
ගනං උස්සනව ද කොහෙද![]()
ඕකුන් ඔහොම තමා බන් !! ඒකට තියෙන්නේ උන්ව උඩ දාන්නේ නැතුව ඩෝන්ට් කෙයාර් එකේ ඉන්න එක .. උන් වැඩ්දෝ කියල අපි පෙන්නුවම උන් එනවා කරේ යන්න 