EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහර විට ඝර්ෂණය වැඩිකමට ශුක්‍රානු විනාශ වෙනවා ඇති.:P:P:P:P
    සෙල්ලන්ද ටයිම් එක :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පුතේ ඕවා ව්‍යංගයෙන් කියපන් සෙද්ද උස්සන් එනකොට කොහොමද මේක බලල උඹට අමතන්න ? :P:rofl:
     
    kingdewi

    Well-known member
  • පුතේ ඕවා ව්‍යංගයෙන් කියපන් සෙද්ද උස්සන් එනකොට කොහොමද මේක බලල උඹට අමතන්න ? :P:rofl:

    හිකිස්..ව්‍යංගයෙන් කියල kbk ගේ paper එකට උත්තර දෙනවට වඩා හොඳයි මේක :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිකිස්..ව්‍යංගයෙන් කියල kbk ගේ paper එකට උත්තර දෙනවට වඩා හොඳයි මේක :P
    කොස්වත්ත පැත්තෙන් ජබුක් හඩක් නැගින.. :lol:
     
    kingdewi

    Well-known member
  • මේ දිනවල මාලඹේ බල්ලන් අතර ජනප්‍රිය විලාසිතාවක්...

    2764229.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දිනවල හැමදෙනාට ම පාහේ ජීවිතේ අම්බ ඩල් මොකද කියපල්ලා කෝ නිකමට...............

    උදව්වක්.....
    මාළඹේ,ගොඩගම,හබරකඩ, කොට්ටාව,මහරගම, කොස්වත්ත,බත්තරමුල්ල,කඩුවෙල පුදේශ වලින් පුහුණු/නුපුහුණු ඇසිසිටන්ට් කෙල්ලෙක් හොයල දීපල්ල කෝ...........

    තරිස්, අර එදා කිව්ව කාරණේ බැලුවද?
     
    kingdewi

    Well-known member
  • මේ දිනවල හැමදෙනාට ම පාහේ ජීවිතේ අම්බ ඩල් මොකද කියපල්ලා කෝ නිකමට...............

    උදව්වක්.....
    මාළඹේ,ගොඩගම,හබරකඩ, කොට්ටාව,මහරගම, කොස්වත්ත,බත්තරමුල්ල,කඩුවෙල පුදේශ වලින් පුහුණු/නුපුහුණු ඇසිසිටන්ට් කෙල්ලෙක් හොයල දීපල්ල කෝ...........

    තරිස්, අර එදා කිව්ව කාරණේ බැලුවද?

    මේ දවස්වල ගැණුන්ට සඳ මෝල් වෙනව ඇති :P:P:P:rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • මේ දිනවල හැමදෙනාට ම පාහේ ජීවිතේ අම්බ ඩල් මොකද කියපල්ලා කෝ නිකමට...............

    උදව්වක්.....
    මාළඹේ,ගොඩගම,හබරකඩ, කොට්ටාව,මහරගම, කොස්වත්ත,බත්තරමුල්ල,කඩුවෙල පුදේශ වලින් පුහුණු/නුපුහුණු ඇසිසිටන්ට් කෙල්ලෙක් හොයල දීපල්ල කෝ...........

    තරිස්, අර එදා කිව්ව කාරණේ බැලුවද?

    උඹට ඇසිස්ටන්ට් ල එපාවෙයි.
    එක්කෝ තව ඇසියෙක් අරන් උඹට ඕන ඇසියගේ හිසේ සිට දෙපතුල දක්වා ,පුර්වාත්මයේ සිට අනාගත ප්‍රතිසන්ධිය දක්වා කරුණු පිළිවෙලකට ගොනුකරලා ඉදිරිපත් කරන්න වෙයි .:P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට ඇසිස්ටන්ට් ල එපාවෙයි.
    එක්කෝ තව ඇසියෙක් අරන් උඹට ඕන ඇසියගේ හිසේ සිට දෙපතුල දක්වා ,පුර්වාත්මයේ සිට අනාගත ප්‍රතිසන්ධිය දක්වා කරුණු පිළිවෙලකට ගොනුකරලා ඉදිරිපත් කරන්න වෙයි .:P:rofl:
    දෙචනුවටත් කොස්වත්තෙන් ජබුක් හඩක් නැගින :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දිනවල හැමදෙනාට ම පාහේ ජීවිතේ අම්බ ඩල් මොකද කියපල්ලා කෝ නිකමට...............

    උදව්වක්.....
    මාළඹේ,ගොඩගම,හබරකඩ, කොට්ටාව,මහරගම, කොස්වත්ත,බත්තරමුල්ල,කඩුවෙල පුදේශ වලින් පුහුණු/නුපුහුණු ඇසිසිටන්ට් කෙල්ලෙක් හොයල දීපල්ල කෝ...........

    තරිස්, අර එදා කිව්ව කාරණේ බැලුවද?

    අනේ මන්ද බන් ඕක ගැන නම් කියන්න තේරෙන්නෙම නෑ .. :dull: පුදුම විදියේ ඩල් එකක් තියෙන්නේ .. කිසි දෙකට හිතක් නෑ බන් ! :dull:

    වැඩට උන් හොයනවා කියන්නේ මාර අමාරු වැඩක් බන් .. දැන් කොන්දි ඇන්ඩ් අනිත් එකී එනවනේ ? තව මොකටද ? :eek:

    බැලුවා මෙහෙ එකක් තියෙනවා ඌ දෙන්න කැමති නෑ බන් .. තව හොයන්න ඕන පර අයිනේ මේ හරියේ හොයනවා කියන්නේ ගේමක් :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නම් එපා වී ඇත ඔය සංහතියම :dull:
    ඒ කියන්නෙ ඉදිරියේදි නුගේගොඩ පැත්තෙ කොල්ලන්ටත් කිංගෙ රූපෙ තිබ්බ ගැජට් එක පැලැඳගන්න වෙයිද ? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද බන් ඕක ගැන නම් කියන්න තේරෙන්නෙම නෑ .. :dull: පුදුම විදියේ ඩල් එකක් තියෙන්නේ .. කිසි දෙකට හිතක් නෑ බන් ! :dull:

    වැඩට උන් හොයනවා කියන්නේ මාර අමාරු වැඩක් බන් .. දැන් කොන්දි ඇන්ඩ් අනිත් එකී එනවනේ ? තව මොකටද ? :eek:

    බැලුවා මෙහෙ එකක් තියෙනවා ඌ දෙන්න කැමති නෑ බන් .. තව හොයන්න ඕන පර අයිනේ මේ හරියේ හොයනවා කියන්නේ ගේමක් :baffled:
    කොමට්සු ඩෝසරේ ගියා.......

    කොන්දිත් වාතයක් වෙන්න යන්නෙ බං......
    ගනං උස්සනව ද කොහෙද:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නෙ ඉදිරියේදි නුගේගොඩ පැත්තෙ කොල්ලන්ටත් කිංගෙ රූපෙ තිබ්බ ගැජට් එක පැලැඳගන්න වෙයිද ? :P

    මොකද්ද රූපේ ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොමට්සු ඩෝසරේ ගියා.......

    කොන්දිත් වාතයක් වෙන්න යන්නෙ බං......
    ගනං උස්සනව ද කොහෙද:dull::dull::dull:

    දැන් කොන්දි විතරද එන්නේ ? :baffled:

    වාතයක් වෙනවා කිව්වේ ? :P ඕකුන් ඔහොම තමා බන් !! ඒකට තියෙන්නේ උන්ව උඩ දාන්නේ නැතුව ඩෝන්ට් කෙයාර් එකේ ඉන්න එක .. උන් වැඩ්දෝ කියල අපි පෙන්නුවම උන් එනවා කරේ යන්න :oo:
     
    Status
    Not open for further replies.