ඌ microsoft products පාවිච්චි කරන්නෙ නැති උන්ට වඳීනවාද ?![]()
(lankawe wadi denek genuine versions danne na kiana upakalpane indan kivve)උපකල්පනේනං තාම හරි..hora ewa dannathi unta wandinawa(lankawe wadi denek genuine versions danne na kiana upakalpane indan kivve)

උපකල්පනේනං තාම හරි..![]()
free and opensource ඒවා පාවිච්චි කරපංකෝ. සල්ලිත් ඉතුරුයිනෙ.math ithin eh bottuwe thamai. habai dannam uthasaka karanawa athe thiyana gane hatiyata genuine ewama ganna.
තුන්පාරක් ගලවලා පාස්සන්න උනා බං!ඉරාගත්තේ පාස්සන්න ගිහින්ද....

ඒ වුනාට කඩේ ඒවාට වැඩිය ෂුවර්නේ.තුන්පාරක් ගලවලා පාස්සන්න උනා බං!![]()


එකක් පිච්චුනොත් බල්බ එක වැඩ නෑ. circuit එක කැඩෙන හින්ඳා. පිච්චුන led එක මාරු කරන්න තියෙන්නෙ හැබැයි, නැචතත් පස්චාත් බාගය ඉරාගන්න වෙයි..ඒ වුනාට කඩේ ඒවාට වැඩිය ෂුවර්නේ.
එලිය කොහොමද.......
දැන් ඔය led බල්බ් එකක් පිච්චෙනවා කියන්නේ led අවුල්වෙනවද නැත්නම් සර්කිට් එක අවුල්වෙනවද ? වැඩිපුර වෙන්නේ මොකක්ද.
ගෙදර හදාගත්තොත් එක කෑල්ලක් පිච්චුනොත් ඒ කොටස රිප්ලේස් කරලා හදාගන්න පුළුවනි නේද.....

එකක් පිච්චුනොත් බල්බ එක වැඩ නෑ. circuit එක කැඩෙන හින්ඳා. පිච්චුන led එක මාරු කරන්න තියෙන්නෙ හැබැයි, නැචතත් පස්චාත් බාගය ඉරාගන්න වෙයි..![]()


led 72 කින් පිච්චුන එක හොයන්න ඕක ආයි කෑලි වලට ගලවන්න වෙනවා පිච්චුන බල්බ් එක කලු උනේ නැත්නං.
ඒත් කමක් නෑ කියල හිතෙනවා....![]()

ඒ අහවල් එකකටද..?![]()
ඇයි බං ගිනිගත්තාම ගහන්න![]()


තව ටික දවසකින් ෆෝන් රෙපයාර් කරන තැන්වගේ led බල්බ් රෙපයාර් කරන පෙට්ටි කඩ ටවුමේ තැනින් තැන බලාගන්න පුළුවන් වෙයි.led 72 කින් පිච්චුන එක හොයන්න ඕක ආයි කෑලි වලට ගලවන්න වෙනවා පිච්චුන බල්බ් එක කලු උනේ නැත්නං.![]()

අඩුගානෙ ඒ වැඩේ හරි කරගෙන ඉන්න පුලුවංනෙ..තව ටික දවසකින් ෆෝන් රෙපයාර් කරන තැන්වගේ led බල්බ් රෙපයාර් කරන පෙට්ටි කඩ ටවුමේ තැනින් තැන බලාගන්න පුළුවන් වෙයි.![]()
free and opensource ඒවා පාවිච්චි කරපංකෝ. සල්ලිත් ඉතුරුයිනෙ.


තව ටික දවසකින් ෆෝන් රෙපයාර් කරන තැන්වගේ led බල්බ් රෙපයාර් කරන පෙට්ටි කඩ ටවුමේ තැනින් තැන බලාගන්න පුළුවන් වෙයි.![]()


සමාජ මෙහෙවරක් වෙන්නෙ නෑ. වෙන්නෙ විජාතික බලගේව වලට යටත් වෙන එක විතරයි. සහ කරන්නෙ හොර කමක් කියන එක එහෙන් පිටින්ම තේරුම් ගැනීමට නොහෙකි වෙනවා විතරක් නෙමෙයි, ඊලඟ පරපුරටත් ඒක පුරුදු කරනවා.dagena thiyenne. issarath crack damme salli nathi kamata nevei, wijathika balawega wattanna ona nisa
habai machan crack ehema hadana ewun sahena samaja mehewarak karanne. nathnam ape ratawala kee denekuta oya software pawichchi karala danuma ganna thiyana eka airenawada. samaharawita software companies unath kamathi athi unge software lawata wage crack wenawata![]()