EK Married Club-6

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ microsoft products පාවිච්චි කරන්නෙ නැති උන්ට වඳීනවාද ? :lol:

    hora ewa dannathi unta wandinawa :) (lankawe wadi denek genuine versions danne na kiana upakalpane indan kivve)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    math ithin eh bottuwe thamai. habai dannam uthasaka karanawa athe thiyana gane hatiyata genuine ewama ganna.
    free and opensource ඒවා පාවිච්චි කරපංකෝ. සල්ලිත් ඉතුරුයිනෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තුන්පාරක් ගලවලා පාස්සන්න උනා බං! :baffled:
    ඒ වුනාට කඩේ ඒවාට වැඩිය ෂුවර්නේ.:cool:
    එලිය කොහොමද....... :rolleyes:
    දැන් ඔය led බල්බ් එකක් පිච්චෙනවා කියන්නේ led අවුල්වෙනවද නැත්නම් සර්කිට් එක අවුල්වෙනවද ? වැඩිපුර වෙන්නේ මොකක්ද.
    ගෙදර හදාගත්තොත් එක කෑල්ලක් පිච්චුනොත් ඒ කොටස රිප්ලේස් කරලා හදාගන්න පුළුවනි නේද.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වුනාට කඩේ ඒවාට වැඩිය ෂුවර්නේ.:cool:
    එලිය කොහොමද....... :rolleyes:
    දැන් ඔය led බල්බ් එකක් පිච්චෙනවා කියන්නේ led අවුල්වෙනවද නැත්නම් සර්කිට් එක අවුල්වෙනවද ? වැඩිපුර වෙන්නේ මොකක්ද.
    ගෙදර හදාගත්තොත් එක කෑල්ලක් පිච්චුනොත් ඒ කොටස රිප්ලේස් කරලා හදාගන්න පුළුවනි නේද.....
    එකක් පිච්චුනොත් බල්බ එක වැඩ නෑ. circuit එක කැඩෙන හින්ඳා. පිච්චුන led එක මාරු කරන්න තියෙන්නෙ හැබැයි, නැචතත් පස්චාත් බාගය ඉරාගන්න වෙයි.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකක් පිච්චුනොත් බල්බ එක වැඩ නෑ. circuit එක කැඩෙන හින්ඳා. පිච්චුන led එක මාරු කරන්න තියෙන්නෙ හැබැයි, නැචතත් පස්චාත් බාගය ඉරාගන්න වෙයි.. :D
    :baffled:
    ඒත් කමක් නෑ කියල හිතෙනවා.... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled:
    ඒත් කමක් නෑ කියල හිතෙනවා.... :yes:
    led 72 කින් පිච්චුන එක හොයන්න ඕක ආයි කෑලි වලට ගලවන්න වෙනවා පිච්චුන බල්බ් එක කලු උනේ නැත්නං. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    led 72 කින් පිච්චුන එක හොයන්න ඕක ආයි කෑලි වලට ගලවන්න වෙනවා පිච්චුන බල්බ් එක කලු උනේ නැත්නං. :dull:
    තව ටික දවසකින් ෆෝන් රෙපයාර් කරන තැන්වගේ led බල්බ් රෙපයාර් කරන පෙට්ටි කඩ ටවුමේ තැනින් තැන බලාගන්න පුළුවන් වෙයි.:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව ටික දවසකින් ෆෝන් රෙපයාර් කරන තැන්වගේ led බල්බ් රෙපයාර් කරන පෙට්ටි කඩ ටවුමේ තැනින් තැන බලාගන්න පුළුවන් වෙයි.:rolleyes:
    අඩුගානෙ ඒ වැඩේ හරි කරගෙන ඉන්න පුලුවංනෙ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    free and opensource ඒවා පාවිච්චි කරපංකෝ. සල්ලිත් ඉතුරුයිනෙ.

    dagena thiyenne. issarath crack damme salli nathi kamata nevei, wijathika balawega wattanna ona nisa :)

    habai machan crack ehema hadana ewun sahena samaja mehewarak karanne. nathnam ape ratawala kee denekuta oya software pawichchi karala danuma ganna thiyana eka airenawada. samaharawita software companies unath kamathi athi unge software lawata wage crack wenawata :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව ටික දවසකින් ෆෝන් රෙපයාර් කරන තැන්වගේ led බල්බ් රෙපයාර් කරන පෙට්ටි කඩ ටවුමේ තැනින් තැන බලාගන්න පුළුවන් වෙයි.:rolleyes:

    :)

    current affairs :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dagena thiyenne. issarath crack damme salli nathi kamata nevei, wijathika balawega wattanna ona nisa :)

    habai machan crack ehema hadana ewun sahena samaja mehewarak karanne. nathnam ape ratawala kee denekuta oya software pawichchi karala danuma ganna thiyana eka airenawada. samaharawita software companies unath kamathi athi unge software lawata wage crack wenawata :)
    සමාජ මෙහෙවරක් වෙන්නෙ නෑ. වෙන්නෙ විජාතික බලගේව වලට යටත් වෙන එක විතරයි. සහ කරන්නෙ හොර කමක් කියන එක එහෙන් පිටින්ම තේරුම් ගැනීමට නොහෙකි වෙනවා විතරක් නෙමෙයි, ඊලඟ පරපුරටත් ඒක පුරුදු කරනවා.
     
    Status
    Not open for further replies.