මේකයි ප්‍රශ්නේ මම අලුතෙන් Dongle එකක් ගන්න හිතාගෙන ඉන්නවා ඉතින් මට දැනගන්න ඕනි හොඳ ඩොන්ගල් මොනවද කියලයි විශ්වාසයක් ඇතුව ගන්න පුළුවන් තැනකුයි , මිල ගණන් එහෙමයි
මෙන්න මෙහෙමයි අවශ්‍යතා ටික
Unlock එකක් වෙන්න ඕනි මොකද මම connection කිහිපයක්ම පාවිච්චි කරනවා
දැන් 4G තියෙන නිසා 4G Dongle එකක්ම ගන්න තමයි බැලුවේ
ආ තව දැනගන්න ඕනි Dialog KBB50 එක 4G support කරනවද ? එකටත් අර දෙනවා කියන 4G සිම් එකක් ගන්න ඕනිද ?

Last edited:

ඩයලොග් එකෙන්ම වගේ ගන්න..... ඔය 4G කිව්වට, තවම 3G වත් හරියට නෑ නේ...... මම නම් කියන්නේ බොරු වැඩක් ඔය 4G පස්සේ එලවන එක...... 